අඩු වයසින්ම ධනපතිනියක් වුන මාශිගේ චායාරූප එකතුවක් මෙන්න

පොඩි කලේ ඉදන්ම ගොඩක් අයගේ අසව මොකද්ද කියල ඇහුවොත් හොඳ ජොබ් එකක් ජරල හොද සල්ලි කාරයෙන් වෙන්න කියලනේ හැමෝම කියන්නේ. ඉතින් ගොඩක් අයගේ ඒ හිනා ඉෂ්ට වන්නේ කැපවීම හා උනන්දුව මත කියල ඔයාලා දන්නවනේ. කුඩා කාලයේදී ළමුන්ව ලොකු තැනකට ගන්න දෙමාපියන් ලිකු වෙහෙසක් ගන්නවා. ඉතින් හැම වේලාවෙන වගේ කියන්නේ ලොකු වෙලා හොඳට ජිවත් වෙන්න කියලනේ. ඉතින් ඒ දේවල් එක්ක සුළු ප්‍රමාණයක් තමයි තමාගේ මේ ගමන යන්නේ. ගොඩක් අය අතමගදී මේ ගමන නවත්තනවා.

ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ ඒ වගේ දියුණු වුන තරුණියක් ගැන. ඇය ලාබාල වයසින්ම සැප ජිවිතයක් ගත කරන ලස්සන යුවතියක්. ඉතින් ඇය කුඩා කල ඉඳ ඉගනගන්න දක්ෂයි. ඇයගේ පියා බැංකුවක සේවය කරන්නේ. අයත් බැංකු ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉඳල තියෙන්නේ. ඇය ඉගෙනීම් කටයුතු සර්හාකව කරපු දක්ෂ කෙනෙක්. ඇය ශිෂ්‍යත්වය වගේම උසස්පෙළ දක්වා හොඳට පාස් වෙලා තියනවා. ඇය නමින් මාෂි නෙහන්සා. ඉතින් ඇයත් ලොකු කට්ටක් කාල තමයි මෙතනට ඇවිත් තියෙන්නේ. ඇය අපත් සමඟ ඒ දේ කිවේ මෙහෙමයි.

ඇය එක තැනකදී හැම දෙකින්ම වගේ වැටුනලු. ඇයගේ තාත්තා රස්සාවට යන්න බා කියල එක පාරටම නතර වෙලා තියනවා. ඉතින් ඇය ඉගනගන්න කලේ තමයි ඒ දේවල් වෙලා තියෙන්නේ. ඇයට විභාගයට මාස 3ක් වගේ පොඩි කාලයක්ලු තිබිලා තියෙන්නෙත්. ඉතින් ඇය එතනින් ගොඩක් වැටිලා තියනවා කියල තමයි අපත්සමඟ කිවේ. ඇයගේ අම්මා පවා මානසිකව වැටිලා තියනවා කියල තමයි කිවේ. ඉතින් ඒ ප්‍රශ්න මැද ඇය විභාහගයත් හොඳින් පාස් වෙලා තියනවා. නමුත් ඇයට කැම්පස් යන සිහිනයට යන්නනම් බැරි වෙලා තියනවා. ඇයගේ අම්මා සල්ලි එවනකන් ඇයට බලන් ඉන්නත් වෙලා තියනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න මද ජීවිතය ජයගත් ලස්සන තරුණියගේ ලස්සන චායාරූ එකතුවක් අද අපි ගෙන එනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *