අත්දෙක බැදන් ඉන්න විදියෙන් කියවෙන ගති ගුණ

මොකක්ද මේ දෑත් තරණය කියලා කියන්නේ එක දන්නේ නැතිව අපේ ලිපිය කියවන්න බැහැනෙ ඔයාට නේද ?දෑත් තරණය කියලා අපි හදුන්වන්නෙ අපේ ශරීර භාෂාව.ගෙදරදි පිරිසක් ඉදිරියෙදි ඔයා හැසිරෙන විධියට අපි කියනවා ශරිර භාෂාව(body langvage) කියලා.එකිනෙකාට තමන්ව දැනෙන විධිය වෙනස් වෙනවා.ඉතින් අපි අද ඔයාලට කියන්න යන්නෙ ශරීර භාෂාවෙ එක් අංගයක් ගැන විතරයි එ අපි අපේ අත් බැඳ ගන්න ආකාරය(දෑත තරණය) අනුව අපට අාකාර 4කින් පුද්ගලයින්ව හදුන ගන්න පුලුවන්.බලන්න,ඔයත් මේ අතර අනිවාරෙන්ම ඉන්නවා.

01.දකුණු අත පිටතට සිටින සේ දෑත් තරණය

-ඔයා අත් දෙක නවනකොට ඔයාගේ දකුණු අත වම් අත උඩනම් තියෙන්නෙ සීමිවක් නැතිව සිතීමට ප්‍රිය කරන නිර්මාණශිලි පුද්ගලයෙක්.ගොඩක් වෙලාවට හැගීම් සමග ගනුදෙනුවකදී ඔයා එම පුද්ගලයාගේ හැගීම් වලට සමාන වන අතර කිසිම කාරනයකදී ඉක්මන් නොවී හොදට හොයලා බලලා ඉදිරිපත් කිරිම නිසා එ තුලින් ජිවිතය සාර්ථකව වෙනස් කර ගනි.ඔයා බිරිදක් නම් ඔයාගෙ සහකාරයා ඔබව ලැබිම වාසනාවක් යැයි සිතනවා. යම් ක්‍රියාවකදී ඔයාට තියෙන උනන්දුව සහා ධනාත්මක සිතුවිලි නිසා මිනිසුන් ඔයා වෙතට අැද ගැලිමේ හැකියාව මහඟු ලෙස පිහිටා අැත.

02.වම් අත ඉහලින් පිහිටන සේ දෑත තරණයෙ දී-

ඔයාත් මේ විදියනම් ගොඩක් වෙලාවට ඔයා කරන දේ කියන කෙනෙක් මිනිසුන් සහා ජිවිතය ගැන තීරන ගැනිමෙදී හැගිම් හැම වෙලාවෙම ඔයාට හරි තීරනයක් ගන්න ඉඩ දෙන්නෙ නැහැ.ඔයාගේ මොනයම් කාරණයකදී උනත් ගැටලුව ගැන හොදින් හිතලා තීරන ගන්න කෙනෙක්.තමන්ගෙ තත්වයට හෝ උසස් වීම් තුලට ලගා වීම සදහා යොදා ගන්නා උපක්‍රම හෙතුවෙන් ඔබ සමඟ බොහෝ පිරිසක් ලෙන්ගතුව බැඳි සිටින අතර ඔබගේ යහලුවන් අතර නම් බුද්ධිමත් උවත් මායාකාරි ඔවුනට සිනාසිමට හැකි අයෙකු ලෙස සිටි.
පුද්ගලයෙකුට ඔබව විශ්වාස කල නොහැකි තරම් වාංචනික උවත් ඔබව රවටා ගැනීමට නම් කිසිම පුද්ගලයෙකුට නොහැක. ඔයාගෙ හිතවත් අය සමඟ අැති ලෙන්ගතුකම නිසාම ඔයා ගොඩක් සැහැල්ලු චරිතයක්.

03.අත් දෙකම පිටතට සිටින සේ දෑත් තරණයක දී-

එහෙනම් ඔයාගේ ඉලක්ක වෙනුවෙන් ඔයා ගොඩක් හොඳ අාත්ම විශ්වාසයකින් වැඩ කරන කෙනෙක්.කරන්න ඉන්න දෙවල් ගැන තීරනයක දී අවදානයෙන් වගෙම ඔයා ගැන පැහැදිලිව ඉන්න කෙනෙක්,එ නිසාම ඔයාගෙ පැත්තට මිනිසුන්ව නම්ම ගන්න හරිම ලෙසී.අනිත් අයගේ හැගිම් සහා ඔවුනගේ ඔනැ එපාකම් බලලා අවංකව ඔවුනට විසදුම් ලබා දෙන අනුන් ගැනත් හිතන නායකයෙක් නිසාම බැඳිම් දිගුකල් පවතී.

04.අත් දෙකම ඇතුලට සිටින සේ දෑත් තරණයක දී-

 

ඔයාලනම් වැඩිය සාදවලට කැමති නැහැ නේද නිස්කලංකව තමන්ගෙ පාඩුවෙ ඉන්න කැමති කට්ටියක් ,එ උනාට පිරිසක් නොවුනත් ඔයාලා දෙන්නෙක් වගේ ආශ්‍රය කරලා දන්නෙ නැති දේවල් ඉගෙන ගන්න කැමති නිදහසට ප්‍රිය කරන මෙයාලා අනිත් අයට උදවු කරන්නත් කැමති මෙ අය විවිධ දෑත් තරණයන් වගේම තමන්ගේ පෙෘරුෂය වඩවන ඉරියව් අනුගමනය කරන්නත් ගොඩක් කැමති.

ඉතින්,ඔයා මෙතන නැති කෙනෙක්ද අපි කියන දෙවල් වැරදිද ,ඔයා හිතන විදියට තව දෙවල් එකතු වෙන්න ඔන ද, ඔයාගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *