අන්තිම තප්පරේ ගත්ත අපූරු චායාරූප එකතුව

ඡායාරූපගැනීම කියනනේ අද වන විට ලොකු කුඩා සියල්ලන්ම වගේ ආසවෙන් කරන දෙයක්.තමන්ගේ අතේ තියෙන ජංගම දුරකතනයෙන්ම මේ සියල්ල කර ගැනීමට පුලුවන් වීම නිසා අද වන විට ලෝකයේ සෑම විනාඩියකට වරක්ම ජනගහනය මෙන් දෙගුණයක් ඡායාරූප ලබාගැනීම් සිදුකරනවා.අපි විනෝද වන අවස්ථා වල විශේෂ අවස්ථා ආදී එකි මෙකී නොකී හැමතැනම අපි ඡායාරූප ලබාගන්නවා.ඉතින් එහෙම ගන්න ගියපු ඡායාරූප වල අවසානයේ තවත් හාස්‍යජනක සිදුවීම් හෝ නැවත හිතාමතාම ඡායාරූප වලට ගත නොහැකි සිදුවීමක් සටහන් උනොත් කොහොමට තියෙයිද?අන්න ඒ වගේ ඡායාරූප ගන්න ගිහින් අන්තිම තප්පරේ ඇතුළත වුදුණු ලෝකේ පුරාම මහත් ජනප්‍රියත්වයට පත් ඡායාරූප පෙළක් තමා අද අපි ඔබ වෙත ගෙන ආවේ.ඉතින් බලන්නකෝ එහෙනම් කොහොමද කියලා ඒ ටික

හෙල්මටි එක හින්දා බේරුනා

නාසා මාලුවෙක්ද?

oh no oh no no no no

ගැමමට කට ඇතුළට

මනමාලයා

බව්වා-අපිට විශාල ශබ්දයක් ඇහුණා

යෝගා පූසා

 

when you se it

වේටර් මල්ලි

මූණ ලෙප්ට්

ගොඩබාන්න මරු තැන

මූණ-එහෙනම් කොල්ලො අපි ගියා

අයිස් හොරා

අපිට විශාල ශබ්දයක් ඇහුණා

01

02

03

04

05

06

07

08

Leave a comment

Your email address will not be published.