අනුන්ගේ දුකේදී හිත උණු වෙන නිහතමානී දිලුම්ගේ මලක් වගේ ලස්සන බිරිද

පවතින රජයේ ඇමතිවරයෙකු වන දිලුම් අමුණුගමගෙ බිරිද වාසුලා මධුවන්ති මුල් කාලයේ මොඩිලින් ක්ෂේත්‍රයේ තැනැත්තියක්ද වනවා.ඒ වගේම තමයි පුංචි කාලෙ ඉදන් ඇය ආසාවෙන් ඉදල තියෙන්නෙ ලංකාවෙ අංක එකේ ⁣මොබ්ලර් කෙනෙක් වෙන්න ඒත් එකත් එකට ලොකු වයසක් ගිහින් නෑ ඇය වැඩිපුම දකින්න ඉන්නෙ ඉංදියානු ඇදුමෙන් වගේම මනාලියන් ලෙසත් සැරසුනු ඇදුමෙන් තමයි දක්නට ලැබෙන්නෙ. ඇය තම සැමියාගෙ වැඩකටයුතු වලට සහය දීමට ද කැමැත්තෙන් පසුවන නිසාම ඇයටත් එදිනෙදා ජීවිතයේ එක් අංගයක්ම වී ඇති අතර දිලුම් ඇමතිවරයා සමාජ සේවකයෙකු ලෙසද වැඩකරන බව සහ අනුන්ගේ දුකේදී හිත් උණු වෙන බව වාසුලාගේ අදහසයි.

ඔහු නිහතමානී මනුස්සයෙක් මට රැකවරණය දිය යුත්තේ සැමියෙකු ලෙස වුවද ඇය පියෙකුගෙන් ලැබෙන ආකාරයේ අප්‍රමාණ සෙනෙහසක් මෙන්ම දිරි ගැන්වීමක්කරනවා වසුලා පවසන ආකාරයට අප එවන්වූ මගක ගමන් කිරීම තුලදී ලැබෙන අත්දැකීම් හොද දේ වලට බලපාන බවයි කෙසේ වෙතත් මැතිවරණ කාලසීමාවක් නොවන නිසා තමන් පවා මෙි කියන්නෙ විදියට සැහැල්ලුවක් විදින බවය කෙසේ වෙතත් දිලුම්ගේත් වාසුළාගෙන් ආදරය ඒ විදියට විවාහය දක්වාව ගෙනියන්න පවා ලැබිල තියෙන්නෙ දෙදෙනා අතර තියෙන සමාන කම් කියල තමයි ඇය තවදුරටත් පවසන්නේ එසේම ඇමතිරයෙකු ලෙස තමන්ගෙ බිරිදව අපහසුතාවයට පත් කරන දේ නොකරනබවයි කාර්යබහුල කම වැඩි නිසාම තියෙන වැඩ රාජකාරි අතරෙදි වුනත් ඔහු මාව හොයල බලනව ඇත්තටම ඒක ගොඩක් වැදගත් කියලයි මට හිතෙන්නෙ වෙලාවකට ඔහු පියෙකු වගේ දැනෙනව කෙසේ වෙතත් දිලුම් හා බිරිද මහනුවර ජීවත්වෙන්⁣නේ ගොඩක් සතුටින් කියල නම් බැලූ බැල්මට කියන්න පුළුවන්

දිලුම්ගෙ ලස්සන පවුලේ ඡායාරුප එකතුවක් පහතින්…

1

2

3

4

5

6

 

Published
Categorized as News

Leave a comment

Your email address will not be published.