අපි බලපු කාටුන් වල චරිත් ඇත්තටම ජීවත් වෙනවා කියලා ඔප්පු කරපු අවස්ථා 16ක්.
කුඩා කාලයේ සිටම අපි කවුරුත් කැමතියිනේ කාටුන් නරඹන්න.ඉතින් මේ බලපු කාටුන්වල චරිත ඇත්තටම හිටියොත් ඔබට කුමක් හිතෙයිද?අපි ඒ කාලේ ඉඳලම බලපු කාටුන් වල සමහරචරිත වලට සමාන සැබෑවටම ජීවත් වෙන පුද්ගලයින් කිහිපදෙනෙක්ගේ ඡායාරූප කිහිපයක් තමා අද අපි මේ ඔබ වෙත ගෙන එන්නේ.බෙහෝ විට වේශනිරූපණයෙන් ඔවුන් මෙම පෙනුම ලබා ගත්තත් ඇත්තටම එම කාටුන් චරිත අපි අතරම ජීවත වෙනවා කියලා තමා අපිටනම් හිතෙන්නේ
01 Elsa, Frozen
02 Gru, Despicable Me
03 Mrs. Potato Head, Toy Story
04 Minions, Despicable Me
05 Leela, Futurama
06 Lilo, Lilo & Stitch
07 Merida, Brave
08 Meg Griffin, Family Guy
09 Hot Meg, Family Guy
10 Gadget Hackwrench, Chip ‘N Dale Rescue Rangers
11 Flash, Zootopia
12 The Simpsons, The Simpsons
13 Yubaba, Spirited Away
14 Ned Flanders, The Simpsons
15 Mother Gothel, Tangled
16 Jessica Rabbit, Trail Mix-Up