අපේ ඇස් රවටන තරමේ අපූරු ඡායාරූප 30ක් මෙන්න

අපි විසින් යම් දෙයක් දිහා එක්වරම බැලීමේදී අපතුළ එය පිළිබඳව යම් දර්ශණයක් අපගේ හිතතුළ තැන්පත් වෙනවා.ඉතින් සමහර වෙලාවට එසේ දකින දේ ඇත්තටම එහෙම දෙයක් නොවෙන්නත් පුලුවන්.ඉතින් ඒ වගේ අපේ හිත රවටන හරිම වෙලාවට ගත්ත අපූරු ඡායාරූප පෙළක් තමා අද අපි ඔබ වෙත ගෙන ආවේ.බලන්නකෝ කොහොමද කියලා මේවා

01 නෑ මේ ගහක්

02 ගල් යුගයේ ගේම්පෑඩ් එකක් වගේ

03 කපිතාන් කෙනෙක්ගේ කාර් එකක් වගේ

04 වීදුරුවක් ඇතුලෙන් පේනවා නෙමේ බත්ම තමා මුඩිය උස්සන් ඉන්නේ

05 මෙච්චර පොඩි කකුල් දෙකක්?

06 තාපසාරාමෙට වැටුණු බව්වයි හොරු රැළ ගාවට වැටුණු බව්වයි වගේ

07 චිත්‍රෙකට ආවම නරකමත් නෑ

08 කාට හදපු ගෑරුප්පුවක්ද මේ

09 තෙල් අර්බුධයට පිළයම්

10 ආයේ නිවුන්නු මාරු වෙන්නෑ

11 ඒ මාස්ක් එකත් නරකම නෑ හැබැයි

12 ටයිල් බාස් කෙනෙක් කාර් එකක් අරන් වගේ

13 එක පාරයි ඒක දකින්නේ

14 කොල් ගන්න ෆෝන් එක එළියට ගන්නම ඕන්නෑ

15 ඇයි මොකත බලන්නේ

16ඒකත් මරු හැබැයි

17 මොනාලිසා ඔයා

18 කිරිදෙන අම්මලාට විශේෂයි

19 ඒකනම් අපිටත් පේනවා සගෝ

20 ලෝ බජට් බැටා

21 රජෙක් වගේ වැසිකිළි යන්න

22යෝධයෙක්ගේ සෙරෙප්පු දෙකක්ද

23 කොන්ද ලෙප්ට්

24 මොකද්ද දන්නෑ ගහපු තෙල් වර්ගේ

25

26 දැන් ඇවිදගෙනම යමල්ලා

27 සුපිරි ග්‍රවුන්ඩ් එක හැබැයි

28 ඇඳුම් ඕනෙම නෑ

29 තාච්චියක් ඕනෙමයි කියලා නෑනේ

30 ඔහු යන්න ගියා මැකිලා

Leave a Reply