අමල් සහ ශිරෝෂි රොමේෂිකා ගේ ආදරණීය කැඳැල්ල

ශිරෝෂි රොමේෂිකා කියන්නේ අපේ රටේ පුංචි තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් කොහොම නමුත් පසුගිය වර්ෂ කිහිපයේම මැය කලා ලෝකයේ දකින්නට හිටියේ නෑ. එකට හේතුව වුනේ පසුගිය අවුරුදු තුනේම ඇය කාලය කැපකර තියෙන්නේ ඇයගේ පුංචි පැටියා වෙනුවෙන් අමල් පෙරේරා සමග ගත කිරීමට පටන් ගත් පුංචි පවුලට අලුතෙන් එකතු වුන පුංචි දියණිය තමයි මෙරේෂි අමායා පෙරේරා. ඉතින් මේ අලුත් සමාජිකයා සමග ගත කරන අලුත් ජිවිතේ හරිම පුදුමා කරයි.

ඉතින් ශිරෝෂි කියන විදිහට පුංචි දියණිය තාත්තා වගේමලු. තාත්තාගේ අඩි පාරේම යයි කියලා තමයි මැය පවසන්නේ ශිරෝෂි කියන විදිහටනම් මේ දින වල ගත කරන ජිවිතේ හරිම සුන්දරයි කියලා. කොහොම නමුත් මැය පවසන විදිහට ආයෙත් නිර්මාණ වලින් නැවතත් රංගනයට එන්නයි සුදනමින් සිටින්නේඅමල් අයියා මුලින්නම් කැමති වූනේ නැ. මං රංගනයට එනවට හැබැයි දැන්නම් ඒ දේවල් වෙනස්ක වෙලා එක නිසා අලුත් ලස්සන නිර්මාණයකින් එන්නයි බලාපොරොත්තුව.

ශිරෝෂි කියන විදිහට එය එයාගේ රංගන ජීවිතය දිහා හැරිලා බලද්දී ඇයට පොඩි දුකකුත් හිතෙනවා එත් කමක් නෑ රංගන ශිල්පිනියක් වුණාම හැම චරිතයක් වගේ රඟපාන්න පුරුදු වෙන්න ඕනේ මෙගා නාට්‍ය නම් මට තේරීමක් නැපසු ගිය කලේ විකාශය වුන තණමල්විල කොල්ලෙක් නාට්‍යට තමා මං ඒ දවස් වල ගොඩක්ම අසා කළේ ගොඩක් අය මේ කාලේ අභාශයට ගන්නේ ඉන්දියානු ටෙලි කතානේ ඉතින් මෙහෙම නිර්මාණ තමයි ලංකාවේ නිර්මාණ කියලා කියන්න පුළුවන් ගොඩක් අය හිතන්නේ මං කලාවට සමු දීලා කියලා එක නිසා මට ටෙලි නිර්මාණ වලට ආරාධනා කරනවා අඩුයි කොහොම නමුත් ආයෙත් මං රංගනයට එන්න බලාගෙන ඉන්නවා හොද නිර්මාණයකින් රුපවාහිනිය නරඹද්දී මට මගේ අතීතය මතක් වෙනවා බෙර සද්දයක් ඇහෙද්දී මගේ කකුල් නලියනවා ඒ තරමටම මං ආසා කරනවා ඒ නිසාම මං ඉක්මනටම අයෙත් රංගනයට පිවිසෙන්න තීරණය කළේ.

#1

 

Published
Categorized as News

Leave a comment

Your email address will not be published.