අමුතු ශරීර ලක්ෂණ නිසා ජනප්‍රියත්වයට පත් ලොවපුරා අමුතුම මිනිසුන් 15ක්

සෑම පුද්ගලයෙකුම අද්විතීයයි, නමුත් අපගෙන් සමහරෙකුට ඉතා සුවිශේෂී පෙනුමක් ඇත. සමහරුන්ට සිත් ඇදගන්නාසුළු අක්ෂි වර්ණ ඇති අතර සමහර අයට වෙනස් වෙනස් ශරීර ලක්ෂණ ඇත. නමුත් ඔවුන්  සියල්ලන්ම මේ නිසා අනිත් මිනිසුන්ගේ කුතුහලය දනවන බැල්මට ලක්වී ඇත.

එවැනි ලොවපුරා තමන්ගේ අමුතු ශරීර අවයව ලක්ෂණ නිසා මහත් ජනප්‍රියත්වයට පත් අපූරු මිනිසුන් කිහිපදෙනෙක්ගේ අපූරු ඡායාරූප පෙළක් තමා අද අපි ඔබවෙත ගෙන ආවේ.

01 උස මනුස්සයෙක්ට මේ වගේ කකුල් දෙකක් ආවේ කොහොමද?

02 ඒකනම් අමුතුම ඇසක්

03 ඔයාලටත් පුලුවන්ද නහය මෙහෙම කරන්න

04 අමුතු කන්

05 මෙච්චර දිග මයිල් ගස්

06 ඒකනම් අමුතුම සමක්

07 දොඩම් ඇටයක් නෙමේ දතක්

08 එක ඇඟිල්ලකට කකුලේ මහපටඇඟිල්ල ආවහම

09 ඒ කන

10 පාට දෙකෙන් ඇස් දෙකක්

11 එක ඇඟිල්ලක් විතරක් පාට වෙනස් උනේ කොහොමද?

12 ඇහේ ආපු උපන් ලපේ

13 ඒ කකුල්

14 ඒ ඇස නම් මාරයි

15 එයානම් මේ ලොකෙන් නෙමේ වගේ

 

Leave a Reply