හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් කියමින් අපේ ආදරණිය කළා තරු රැසක් අවුරුද්දට සරසි තිබුනේ මෙන්න මේ විදියටයි,එම අවස්ථාවේ චයාරුප පෙළක් අපි ඔබට ගෙන එන්නට හිතුවා,දෙරණ සිරස ස්වර්ණවාහිනී රුපවාහිනි ITN නාලිකාව වගේ ලංකාවේ ප්රධානම නාලිකා රැසකින් අවුරුදු උත්සවේ ජයටම සැමරුවා එම අවස්තාවන් වලට අපේ රටේ කළා තරු රැසක් සහබාගිවුනා,ඔබ අප ආදරේ කරන කළා තරු රැසක් අවුරුද්දට අවුරුදු කුමරියන් උනේ මෙන්න මෙහෙමයි.