අවුරුදු 100 ක් තුල ශ්‍රී ලංකාව වෙනස් වී ඇති අයුරු
ශ්‍රී ලංකාව කියල කියන්නේ බොහෝම ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන රටක්. අතීතයේදී ලොවම මවිත කල නිර්මාණ රැසක් ශ්‍රී ලන්කාවේ නිදපවෙලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ අවුරුදු 100 ක් අතීතය ගත්තොත් වෙනස්කම් බොහෝමයක් තියෙනවා. දැන් තියෙන ගොඩනැගිලි වලට වඩා පරණ ගොඩනැගිලි තමයි ඒ කාලයේ තිබුනෙ. ඒ වගේම ලන්කාවේ දැන් තියෙන ප්‍රසිද්ධ ස්ථාන ඒ කාලයේදී ගොඩක් වෙනස්.
පහත චායාරූප බැලුවොත් අවුරුදු 100 ක් අතීතයේදී ශ්‍රී ලංකාවේ තිබූ වෙනස්කම් ඔබට හොදින් දැකගන්නට පුලුවන්. අවුරුදු 100 ක අතීතය තුල ශ්‍රී ලංකාව හා දැන් ශ්‍රී ලංකාවේ වෙනස්කම් පෙන්වන චායාරූප 40 ක් මෙසේයි.
#1.1890 සිංහල කාන්තාවො
2010
#2.1890 පොලොන්නරුව ලංකාතිලක විහාරය.
2010
#3.1910 අනුරාධපුර අවුකන බුද්ධ ප්‍රතිමාව.
2010
#4.1935 බයිසිකල් වෙලද දැන්වීමක්.
2011
#5.1900 කොළඹ වරාය
2011
#6.1890 පොලොන්නරුව ගල් විහාරය.
2001
#7.1870 ගාලු පාර.
2010
#8.1910 ගාලු මුවදොර පිටිය.
2010
#9.1890 Galle Face hotel.
1998
#10.1885 කොළඹ පොදු තැපැල් කාර්යාලය.
2000