අසාමාන්‍ය ලෙස ලස්සනක් ඇති ලොවපුරා මිනිසුන්ගේ අපූරු චායාරූප පෙළක්

මේ ලෝකයේ මිනිසුන් හැමෝම කැමතියි ලස්සනට ඉන්න.විශේෂයෙන් කාන්තා උදවිය ලස්සන වීඹට නොයෙකුත් ආකාරයේ දේවල් සිදු කරනවා.ලෝකය ගතහොත් රටින් රටට මිනිසුන්ගේ ලස්සන විවිධාකාරයි.සමහරු සුදුයි සමහරු කලුයි මේ සියල්ලක්ම පොදුවේ ගත් කළ ලස්සනයි.ඉතින් ලස්සන වෙන්න සීමාවක් නැහැ.අන්න ඒ වගේ සීමා නොවූ ලස්සනක් ඇති ලොවපුරා මිනිසුන්ගේ අපූරු ඡායාරූප පෙළක් තමා අපි අද ඔබ වෙක ගෙන එන්නේ

01 ඇදහිය නොහැකි ඇස්

02 සෑම කෙනෙකුටම තමන්ගේම රූපයක් නිර්මාණය කිරීමට නිදහස තිබේ

03 මැය බෝනික්කෙක් නොවේ, දක්ෂ කලාකරුවෙකි!

04 මෙරිඩා ඇත්තටම හිටියනම්

05 කලු කියන්නෙත් ලස්සනක්

06 කවුද වැඩියෙන්ම ලස්සන

07 ඇයත් ලස්සනයි

08 ඇය වෙනත් ග්‍රහලෝකයකින්ද?

09 දෙමාපියන් ප්‍රංශයේ සහ වියට්නාමයේ උනාම

10 අඩුපාඩුවක් නොව විශේෂ ලස්සනක්

11 අලංකාර ඇස්

12 ලෝකයේ නැගෙනහිර ජනතාව අතර ඇල්බිනෝ මිනිසුන් ඉතා දුර්ලභ ය.

13 එය හරියට ඔහු තුළ ආත්මයන් දෙකක් ඇති සේය

14 ඇදහිය නොහැකි තරම් විශාල ඇස් ඇති නිරූපිකාවක්

15 ඇස්වල ඒ විශේෂ හැඩය

16 සැබෑ සුන්දරත්වයට ජාතියක් නැත

17

ඔබ කවදා හෝ අසාමාන්‍ය ලෙස ලස්සන අය දැක තිබේද? ඔබත් ඔවුන්ගෙන් කෙනෙක්ද? කමෙන්ට් එකකින් අපටත් කියන්න!

Leave a comment

Your email address will not be published.