අහම්බෙන් වගේ ගැළපෙන ඒවා ගාණටම සෙට් උන අවස්ථා 20ක් මෙන්න

එකට ගැලපෙන අහඹු දේවල් දෙකක් එකට මනාව සම්බන්ධ වන අවස්ථා අපි බොහෝ අවස්ථාවන් වල දැක තිබෙනවනේ. ඒවා දුටු විට සමහර විට, අප වටා මැජික් සැබවින්ම පවතින බව අපට හැඟෙන අතර, එම තෘප්තිමත් ‘පරිපූර්ණ ගැලපීම්’ ද විශේෂ මැජික් වර්ගයකි. ඉතින් එවැනි අහම්බෙන් මෙන් අහඹු විදිහට ගැළපුණ දේවල් කිහිපයක අපූරු ඡායාරූප එකතුවක් තමා මේ තියෙන්නේ.

01

01 ඒකනම් පිගානට කියලා හදලා වගේ
02 අතේ රේඛා වලට හරියටම මැච් වෙන්න
03 ඒ පැක් කිරිල්ල
04) 99.99 ගානට බේරිලා
05.සුපිරි ටයිල් බාස් කෙනෙක් හැබැයි
06 හරි ගාණට
07 ටීවි එක ගෙනියන්නම හදපු ලොරියක් වගේ
08.ගාණටම සෙට් වෙලා.ඒත් මේක කොහොමද මෙතෙන්ට ගියේ
09)හරිම ගාණට
10) බෙහෙත් පෙත්තෙන් වහන්න පුලුවන්
11)වෙන වර්ග වල පෙට්ටි 2ක් එකට මැච් උනාම
12) තව ටිකක් පාත් උනානම් තමා වැඩේ
13)තක්කාලි කෑල්ල ගාණට සෙට් වෙලා
14)ජෙට් එන්ජිම මේසෙ ගාණට සෙට් උනාම
15) බිස්කට් එකේ ගානටම කොප්පෙත්
16)ඔරලෝසුවටම සෙට්වෙන බි*යර් කෑන් එක
17)හරියටම බාගෙ ගානේ
18)කෙහොමද ඒ පැක් කිරිල්ල
19)ෆිජ් එකේ ගාණටම කියලා හදලා වගේ
20) මිස් උන ඇපල් ලෝගෝ එකේ කෑල්ල හොයාගත්තා

Leave a Reply

Your email address will not be published.