අහම්බෙන් වගේ ගැළපෙන ඒවා ගාණටම සෙට් උන අවස්ථා 20ක් මෙන්න
එකට ගැලපෙන අහඹු දේවල් දෙකක් එකට මනාව සම්බන්ධ වන අවස්ථා අපි බොහෝ අවස්ථාවන් වල දැක තිබෙනවනේ. ඒවා දුටු විට සමහර විට, අප වටා මැජික් සැබවින්ම පවතින බව අපට හැඟෙන අතර, එම තෘප්තිමත් ‘පරිපූර්ණ ගැලපීම්’ ද විශේෂ මැජික් වර්ගයකි. ඉතින් එවැනි අහම්බෙන් මෙන් අහඹු විදිහට ගැළපුණ දේවල් කිහිපයක අපූරු ඡායාරූප එකතුවක් තමා මේ තියෙන්නේ.
01



















