ඇඟේ හැඩය ලස්සනට තියාගෙන ඉන්න ලංකාවේ නිළියෝ

ලස්සනට ඉන්න ලස්සන ඇඟක් හදා ගන්න හැමෝම අතරේ කතා බහට ලක්වෙන්න වගේම කෙනෙක් දෙපාරක් හැරිලා බලන තරම් ලස්සන වෙන්න සුන්දර සිරුරක් හදා ගන්න කවුද අකමැති. ඉතින් ඒ නිසාවෙන්ම ගොඩක් අය අද වනවිට ජිම් එකට යනවා, නැත්නම් ගෙදර ඉදන් ව්‍යායාම කරනවා.

හැබැයි ඉතින් ඒකට ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. මොන ව්‍යායාමය කරත් වැඩක් නෑ ඒකට මහන්සි වෙන්නේ නැත්නම්. ඉතින් ඒ වගේම තමයි කවුරු මොනවා කිවත් මොන දේ කරත් ඇඟ අඩු කරගන්න ඇඟට ලස්සන හැඩයක් ගන්න හරියට ඩයට් එකක් තියෙන්න ඕනේ. කෑම පාලනය කරනවා කිවුවට ඒක ඔයාට ඕන වෙලාවට කරලා හරියන්නේ නෑ. ඕන ඕන වෙලාවට කෑම කාල හරියන්නෙත් නෑ. ඒක එක එක්කෙනාට වෙනස් වෙන දෙයක්.

ඉතින් කෑම පාලනය කරලා ව්‍යායාම කරලා නවීන තාක්ෂණයත් එක්ක අලුත් පරපුරට ගැලපෙන විදිහට ලස්සනට ඉන්න ගොඩක් අය දැකගන්න පුළුවන්. ඉතින් ඒ අතර කොල්ලෝ කෙල්ලෝ කියලා වෙනසක් අද සමාජයේ නම් දැකගන්න නෑ ඉතින්. දෙගොල්ලොම ජිම් ගිහින් ලස්සන ඇගක හදාගන්න ට්‍රයි කරනවා අපි දැකලා තියනවනේ. ඉතින් අද අපි ඔයාලට පෙන්වන්න යන්නේ ශ්‍රී ලංකාවේ ලස්සන වගේම හොඳ ෆිට්නස් ඇඟක් තියන ලංකාව් නිලිය කිහිපදෙනෙක්…

පියුමි

චුලක්ෂි

මේධා

#

##

ඕෂධී

නදීෂා

යුරේනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *