ඇස් දෙකට දකින හැම දෙයක්ම 100%ක් විශ්වාස කරන්න බැරි බව පෙන්වන ඡායාරූප එකතුවක්

අපි බොහෝ විට අපේ ඇස් දෙකෙන් දකින දේවල් ස්වයංක්‍රීයව ඇත්ත කියලා පිලිගන්න නැඹුරු වෙලා ඉන්නවා. නමුත් අපේ ඇස් දෙකට සත්‍ය විදියටම පෙනෙන දේවල් පිටුපස වුනත් ලොකු වංචාවක් හෝ රැවටීමක් සැගවිලා තියෙන්න පුලුවන්. ඉතින් මේ නිසා දකින හැම දෙයක්ම ඒ අයුරින්ම විශ්වාස කරන එක නුවණට හුරු දෙයක් නෙමෙයි. ඔය පහලින් තියෙන්නේ ඒ වගේ ඔබේ ඇස් දෙක රැවටීමට ලක් කරන පින්තූර එකතුවක්.. බලන්න මීට කලින් ඔබ මේවගේ දේවල් ගැන දැනගෙන හිටියද කියල.

1. හැරී පෝටර් චිත්‍රපටි මාලාවේ Weasley නිවුන් දරුවන් ලස රඟපෑ නළුවන් සැබෑ ජීවිතයේ නිවුන් සහෝදරයන් වන James Phelps සහ Oliver Phelps . ඔවුන්ගේ හිසකෙස් චිත්‍රපටියේදී රන් පැහැයක් ගත්තත් සැබෑවට ඔවුන්ගේ හිසකෙස් කළු පැහැතිය.

2. පේන්නෙ නම් නිකන් තුවා තොගයක් වගෙයි.. නමුත් ඒක ඇත්ත නෙමෙයි..

3. යතාර්ථය නම් තණකොළ පවා අපි හිතන තරම්ම කොළ පාට නොවේ.

4. මේ ගැන මීට කලින් දැනගෙන හිටියද?

5. මේ කොට්ටේ භාවිතා කරන්න පුලුවන් මොනවගේ දෙයක් සදහාද කියලා ඔබට පැහැදිලිද?

6. අඟල් 12 සැන්ඩ්විච්? අනිත් අඟලට මොනවා වුනාද දන්නෑ.

7. පේන විදියට දවස පටන් ගන්නේ වැරදි කෑම වලින් වගේ.

 

Leave a comment

Your email address will not be published.