ඉස්සර කෙල්ලන්ගේ රූපලාවන්‍ය වැඩකිඩ පෙන්වන අපූරු ඡායාරූප 20ක් මෙන්න

වර්ථමානයේ තාක්ෂණයේ දියුණුවත් සමඟ බොහෝ දියුණූවට පත්වූ තැනක් තමා රූපලාවන්‍ය ක්ෂේත්‍රය කියන්නේ.අද වන විට සල්ලි තියෙනවනම් ඕනෙම කෙනෙක්ට ලස්සන වෙන්න පැහැපත් වෙන්න ලේසියෙන්ම පුලුවන්.ඉතින් අද මෙසේ දියුණූවට පත් වූවට අතීතයේ කාන්තාවන් මෙම රූපලාවන්‍ය කෙරෙහි කෙසේ යොමු උනාද ඒවා ඒ කාලයේ තිබූ අඩු පහසුකම් එක්ක සිදු කරපු ආකාරය ගැන ඔබ දන්නෙ නෑ නේද?ඉතින් අන්න ඒ ගැනයි අපි අද ඔබට පෙන්වන්නේ.බලන්නකො එහෙනම් ඒ කාලේ කාන්තාවන්ගේ රූපලාවන්‍ය වැඩ කටයුතු කොහොමද කියලා

01 1926 දී තම කකුලේ දිල මේස් පැළඳ ඇති ආකාරය දිස්වෙන සේ තීන්ත වලින් ඒවා ආලේප කරගන්නා  කාන්තාවක්

සම්පූර්ණ මුහුණු වැසෙන සේ නිමවූ  පිහිනුම් වෙස් මුහුණක් 1920 ගණන්වල කාන්තාවන්ගේ සම සූර්යයාගෙන් ආරක්ෂා කිරීමට මෙය උපකාරී විය.

1936 ක්ලිෆ්ටන්විල් හි පැවති මුහුණු රහිතව ඉදිරිපත් වූ රූපලාවන්‍ය තරඟය

රීටා පර්චෙට්ටි සහ ග්ලෝරියා රොසිගේ‍ෙ නව අතේ ගෙන යා හැක ඇඳුම් මාරු කරණය මෙය ඔවුන්ට කෝනි අයිලන්ඩ් බීච්  දෙනෝදාහක් ඉදිරිපිට ඔවුන්ගේ ඇඳුම් මාරු  කර ගැනීමට උපකාරී විය

1964 කොණ්ඩෙ අයන් කරපු හැටි

1930 දී ෆ්ලොරිඩාවේ මිස් ලව්ලි අයිස් රූපලාවන්‍ය තරඟයේ තරඟකරුවන් ඔවුන්ගේ මුහුණු අපැහැදිලි වන පරිදි වෙස්මුහුණු පැළඳ සිටී අවස්ථාව

1931 අයිස් මාස්ක් එකක්

1940 ගණන්වල මැද භාගයේ සන්-ක්‍රීම් සොයා ගැනීමට පෙර, ස්නානය කරන්නන් සූර්යයාගෙන් ආරක්ෂා වීමට මෙම ලප කැළැල් රහිත කේප් වැනි ඇඳුම් ඇඳ සිටියහ. මෙහි පිටතින් අව් කණ්ණාඩියක්ද ඇතුළත් වේ

යන්ත්‍රයකින් අව්ව තැපපු හැටි

1929 දී ජර්මනියේ පර්ම් එකක්

1941 ලන්ඩනයේ ක්‍රොයිඩන්හි වෙළඳසැලක පාරිභෝගිකයින්ගේ කකුල් පින්තාරු කිරීමේ සේවාවක් පැවතී ඇත

1940 ගණන්වල තිබූ අතේ ගෙන යා හැකි කෙස් වියළනය,

1930 ලන්ඩනයේ හවුන්ස්ලෝ හි වළලුකර තරඟයක් විනිශ්චය කරන පොලිස් නිලධාරියෙක්

17 – 19 වන සියවස් වල ජපානයේ සාම්ප්‍රදායික රූපලාවන්‍ය ලකුණ – කළු දත්,

බ්‍රා ඒකේ මුල් අවධිය

1920 ගණන්වල කෙස් වියළනය,

රබර් මුහුණු ආවරණ 1920 ගණන්වලදී මුහුණේ රැලි ඉවත් කිරීමට භාවිතා කරන ලදී

1929 ලී පිහිනුම් ඇඳුම්,

1936 දී ඩිම්පල් හදාගන්න මැෂිනුත් තිබිලා

ඔබට ලස්සන මුහුණක් ඇතත් ඔබේ නාසය කැතද?එහෙනම් මෙන්න ඉස්සර විසඳුම

1930 ගණන්වල පළතුරු වෙස් මුහුණක්mask එකක්

1933 දී  තරුණියකගේ හිස සහ මුහුණ පිළිබඳ නිරවද්‍ය මිනුම් ගැනීමට භාවිතා කළ උපකරණය

1938 දී පමණ රුධිර සංසරණය වැඩි දියුණු කිරීම සඳහා තිබූ යන්ත්‍රයක්.

1940 තිබූ මුහුණ උණුසුම් කිරීමේ mask එක

Leave a comment

Your email address will not be published.