ලංකාවේ පුංචි තිරයට කාලයක් නතුවම බැරිවුන හැමෝගෙම ආදරේ දිනාගත් අහින්සකාවියක් තමයි අයෝමි ශානිකා කියලා කියන්නේ. ඒ නම කියනවට වඩා හැමෝම ඇයව හඳුනන්නේ ‘ජීවිතේ ලස්සනයි’ ටෙලිනාට්‍යයේ ‘සුදු නංගී’ කියලා කිවුවම. ඇයගේ අහිංසක පෙනුමත් දුටුවන් වශීවෙන නෙත් සඟල නිසා හැමෝම ඇයට ගොඩක් ආදරේ කළා, ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගත් ඇය දැන් දරුවන් දෙදෙනෙකුගේ මවක්, ඒ විතරක් නෙවෙයි ඇය ආයුර්වේද වෛද්‍යවරියක්.
කොහොම වුනත් මෑතකදී ඇය වැඩිය ජන මාද්‍ය තුලින් පේන්න හිටියේ නෑ. එයට හේතුව විදියට අයෝමි අපිට කිවුවේ මේ වගේ කතාවක්. ” මේකයි මම මගේ පුද්ගලික ජීවිතය එක්ක තරමක් කාර්යබහුල වෙලා ඉන්නේ, මොකද මම රජයේ ආයුර්වේද වෛද්‍යවරියක් ඉතින් මම ඒ සේවයට අමතරව පුද්ගලික වෛද්‍ය මධ්යස්තානයකුත් පවත්වාගෙන යනවා. ඉතින් මට මේ දේවල් එක්ක රංගනයේ යෙදෙන්න තරමක් අපහසුයි” කියලා, ඉතින් කාලයක් හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු සුදු නංගීගේ දැන් ගෙවන ජීවිතයේ පින්තුර කිහිපයක් තමයි මේ.
01
02
03
04
05
06
07
08
09