එඩිට් කරන්න ගිහින් සුපිරියටම අනාගත්ත හාස්‍යජනක ෆොටෝ එඩිට් 20ක් මෙන්න - Nonimi

එඩිට් කරන්න ගිහින් සුපිරියටම අනාගත්ත හාස්‍යජනක ෆොටෝ එඩිට් 20ක් මෙන්න

වර්තමානයේ  Instagram වැනි සමාජ මාධ්‍ය තුළ තමන්ගේ  පෙනුම පෙන්වීමට බොහෝ දෙනා ඇල්මක් දක්වනු ලබයි. තම පෙනුම මඟින් තවත් followersla ආකර්ෂණය කර ගැනීම සඳහා, බොහෝ පුද්ගලයින්  තමන්ගේ ඡායාරූප එඩිට් කිරීමට විවිධ එඩිටින් ඇප් සහ මෘදුකාංග භාවිතා කරනු ලබනවා.  කෙසේ වෙතත්, සමහරු ඔවුන්ගේ එඩිට් කිරිම් වල සීමාවන් නොදනිති. ඔවුන් තම ඡායාරූප එඩිට්  කරන අතරේ පියවර කිහිපයක් බොහෝ ඈතටගොස්, අවසානයේ එහි ප්‍රතිඵලයක් ලෙස හාස්‍යජනක රූපද ඇතිවේ.  ඔවුන් ඇත්ත වශයෙන්ම ඒවා අන්තර්ජාලයේ පළ කරන්නේ ඔවුන්ගේ මෙම එඩිට් කිරීම්  කිසිවෙකුට නොපෙනෙනවා යනුවෙන් සිතාගෙනයි.

ඉතින් ඒ වගේ සමාජ මාධ්‍ය තුළ පල කරන්න  එඩිට් කරන්න ගිහින් හොඳටම අනාගත්ත හාස්‍යජනක අපූරු ඡායාරූප පෙළක් තමා අපි අද ඔබ වෙත ගෙන ආවේ.ඔයත් ෆොටෝ එඩිට් කරලා සමාජ මාධ්‍ය වලට දානවනම් මෙච්චරනම් එඩිට් කරන්න යන්න එපා කවදාවත්

01 ම්ම් නයිෂ් බැක්සයිඩ්

02 බෝනික්කෙක් වෙන්නම එඩිට් කරලා වගේ

03 යකෝ ඒ ඇඟ

04 වැටෙයි කියලා වෙන්නැති ගහෙන් අල්ලන් ඉන්නේ

05 තව එඩිට් කරන්න පුලුවන් හැබැයි

06 තව ටිකක් එඩිට් කරානම් කාටුන්ම තමා

07 මේ මොකත මේ

08 ඉඟ සුඟ ගත හැක මිටින

09 ප්‍රෙග්නට් වගේ

10 එකක් ලොකු කරන්න අමතක වෙලා වගේ

11 එඩිට් පෙනුම සහ සැබෑ පෙනුම

12 රෑකට දැක්කොත්නම් බය වෙනවා අනිවා

13 සුපිරි මසල් ඈ

14 හරිම මාන්දමිකයි

15 උඩ රියල් යට කාටුන්

16 නහය ලෙප්ට් නේද

17 එකම අහස පාට 2ක් උනේ කොහොමද

18 ඒ මොන කෙහෙල්මලක්ද මේ

19

Leave a Reply

Your email address will not be published.