ඒයි මේක ඔන්ලි මී දාන්න.. යසයි ගෑනූ ළමයෙක් ඉන්න ලස්සන

Jacqueline Fernandez කියන්නේ ලාංකීය සම්භවයක් සහිත බොලිවුඩයේ මේ වෙනකොට ඉන්න දැවැන්තම තාරකාවියක්.

ඇගේ අතිදක්ෂ රංගනය වගේම ඇගේ මනුස්සකම ගැනත් බොහෝ දෙනෙක් කතාබහ කරන අයුරු දැක ගත හැකියි.

ඔය කොහොම වුණත්, Jacqueline Fernandez පසුගිය දවසක ඇගේ මුහුණු පොතට එකතු කරලා තිබ්බ සරාගී ඡායාරූප කිහිපයකට හැමෝගෙම අවධානය යොමු වුණා.

ඒ වගේම ලංකාවේ අපේ අයත් මේ ඡායාරූපවලට විවිධ විදිහේ කමේන්ට් එකතු කරලා තිබුණා.

1

2

3

4

5

Published
Categorized as News

Leave a comment

Your email address will not be published.