ඔන්ලයින් ඕඩර් කරපුවා සහ ආව ඒවා අතර වෙනස පෙන්වන අපූරු චායාරූප 15ක්
මේ ලෝකේ සමහරු පහසුව සහ වෙහෙසකින් තොර නිසා සඳහා අන්තර්ජාලය හරහා භාණ්ඩ ලබා ගැනීමට කැමැත්තක් දක්වති. තවත් සමහරු ආරක්ෂාව සහ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා කඩවල් වලටම ාගාස් භාණ්ඩ ලබා ගැනීමට කැමැත්තක් දක්වයි. ඉතින් කලින් සඳහන් කළ ආකාරයට අන්තර්ජාලය හරහා භාණ්ඩ ලබා ගැනීම තුළ ඇති ගැටලුවනම් එය මහන්සියකින් තොර වුවත් ආදාළ භාණ්ඩය එවන පුද්ගලයා වංචාකාරයෙක් වුවහොත් ඔබට සල්ලිත් භාණ්ඩයත් යන දෙකම නැති වීමයි.නමුත් ප්රධාන සහ ප්රසිද්ධ අන්තර්ජාල හරහා භාණ්ඩ සපයන ආයතන නම් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට බැඳී සිටියි.හැබැයි ඉතින් ඒවගෙත් වංචාකරුවන් නැතුවාම නොවේ.ඉතින් මෙම අන්තර්ජාල සාප්පු සවාරි නිසා තමන් ඕඩර් කළ භාණ්ඩයට හාත් පසින්ම වෙනස් දෙයක් ලැබුණූ ආකාරය දැක්වෙන අපූරු ඡායාරූප පෙළක් තමා මේ තියෙන්නේ.
01

02

03

04

05 ඕඩර් කරපු එක
ආපු එක
06
07
08
09
10
11
12
13
14
15
ඔබටත් මෙවැනි ඔන්ලයින් බඩු ගෙනැල්ලා වෙච්ච ෙද්වල තියෙනවනම් පහළින් කමෙන්ට් කරන් යන්න