ඔබේ ඇස් රවටන තරමේ අපුරූ චායාරූප 20ක් මෙන්න

අපි දකින දේවල් සැබෑවටම අපිට විශ්වාස කරන්න පුලුවන් කියලද ඔබ හිතන්නේ.නැහැ නේද ඇත්තටම අපි දකින දේවල් තුළත් සමහර වෙලාවන් වලට අපිට අදාහගත නොහැකි දේවල් අඩංගුවී තිබීමට පුලුවන්. පහත ඡායාරූප දෙස බැලුවහොත් ඔබටත් තේරුම් ගතහැකි වේවී අපගේ මොළයට අපව රැවටීම කොතරම් පහසුද යන වග.

01 කවුරු කාවද වඩාගෙන ඉන්නේ

02 කාගේ කකුල්ද ඒ?

03 සෙන්ටෝර්ස්කෙනෙක්ද මේ

04 ඒක මේ ඇඳපු එකක්

05 පාරක්ද? කුහරයක්ද?

06 එකම මිනිස්සු දෙන්නා ඇඳුම් විතරයි මාරු කරන් තියෙන්නේ

07 චිත්‍රයක් නෙමේ ඇත්තම දර්ශණයක්

08 මාලු ටැංකියක් නෙමේ ච්ත්‍රයක්

09 පියාඹන පීරිසියක් වගේ පෙනුනට ඒක ග්‍රවුන්ඩ් එකක්

10 හිමෙන් වැසුණු බලු තඩියෙක්

11 මායාකාරියක් වගේ පේන ගහක්

12 යෝධ තණකොළ පෙත්තෙක්ද?

13 ඒ කාන්තාව මේ පිරිමියාගේ උරහිස් මත හිටගෙන ඉන්නවා වගේ

14 කාර් එකක්ද වෑන් එකක්ද?

15 ගඩොල් ගහක්

16 පස්ස ලොකු නෑ ඒ හෙවනැල්ල

17 රෙද්දක් වගේ පෙනුනට ඒක ලීයක්

18 තණකොළ වගේ පෙනුනට මේ ඇත්තටම බයිසිකල්

19

20 පනිද්දිම වතුර ඉවර වෙලා වගේ

21 පරණ ටවුමක් වගේ පෙනෙන රේඩියේටරයක්

22 නර්ථන ශිල්පිණියක් වෙන්න ආසාවෙන් ඉඳලා අම්මලාගේ කීමට ගහක් උනාම

Leave a comment

Your email address will not be published.