ඔබේ ඇස් රැවටිය හැකි අන්දමේ අපූරු චායාරූප 25ක් මෙන්න - Nonimi

ඔබේ ඇස් රැවටිය හැකි අන්දමේ අපූරු චායාරූප 25ක් මෙන්න

යාලුවොත් එක්ක බෙදාගන්න

ඔබට ඔබේ කැමරාවේ බොත්තම 1,000 වතාවක් ඔබා ආකර්ෂණීය නොවන ඡායාරූප 1,000ක් ලබා ගත හැක.නමුත්  ආලෝකය, හැඩතල සහ රේඛා සියල්ල ගැන ෙනාසළකා ගත්විට අමුතුම ඔබේම අැස් රැවටිය හැකි ඡායාරූපයක් ලබාගත හැකිය.

අද අපි විසින් ඔබට ඒවැනි ෙලාවපුරා ජනප්‍රිය වූ ඔබේම අැස් රවටන අපූරු ඡායාරූප ෙපළක් තමා මේ ගෙන ආවේ

01ඉස්සරලම පූසා  හොයන එක ලේසි නෑ

02 ඔබට වෙනස හඳුනාගත හැකිද?

03  කොහොමද එහෙම වාඩි උනේ

04  එච්චර ලොකු පීසා එකක් නෙමේ

05  ෆෝන් එක අනිත් පැත්ත හරවලා බලන්නකෝ

06 කෝ පඩිපෙළ

07 පිහිය හරහා ගියපු රේඛාවක්

08 අලියගෙ හොඩ මෙච්චර දිගද?

09  මේ සීබ්‍රාලා

10  ගැහැනියක් උඩ පොඩි මිනිහෙක්?

11  බළලුන් භෞතික විද්‍යාවේ නීති කඩ කරයි”

12 තක්කාලි අලියා

13 මොකක් වගේද ඉස්සලම දැක්කේ

14 ඒ මගේ කකුල් නෙමේ

15 පිටසක්වල ජීවියෙක්ද?

16 මෙම වානේ කෝප්පය මෙම බඳුනේ විනිවිද පෙනෙන ලෙස පෙනේ:

17 හොඳටම වැඩ

18  කුඩා අත් මෙන් පෙනන ශාක

19 සපත්තු සෙවණැල්ල පෙනෙන්නේ මිනිසෙකු කන්දක් නඟින ආකාරයටයි.

20 ඒ දෙන්නනම් එකටම වගේ

21 සීනු නාද කරන ලාමෙක්ද?

22 කෝ මේකේ අනිත් පැත්ත

23 ඉස්සරම දැක්කේ ගොඩ්සිලාවද?

24 ගලිවර් නම් නෙමේ

25 කවුරු කාවද බදන් ඉන්නේ

 


යාලුවොත් එක්ක බෙදාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *