ඔබේ මනස කළම්බ විය හැකි සැබෑවටම ගන්නා ලද ඡායාරූප එකතුවක්

ඔබ සාමාන්‍යයෙන් ඔබේ ඇස් දකින දේ විශ්වාස කරනවාද? පිළිතුර ඔවිනම් එසේනම්  ගැහැණු ළමයෙක් වතුර මත ඇවිදිනවා දැක්කොත් ඔබ එය විශ්වාස කරනවද නෑ නේද? ඉතින් අන්න ඒ වගේ සැබෑවටම දැක්කත් විශ්වාස කරන්න අමාරු අන්දමේ අපූරු ඡායාරූප පෙළක් තමා මේ ගෙන ආවේ.

01 මෙය චිත්රයක් නොවේ, එය දකුණු කොරියාවේ කැෆේ එකක්.

02 කොහොමද බැලන්සින්

03 මෙම මූර්තිය ඇමරිකා එක්සත් ජනපදයේ කැනඩා දේශසීමාවේ ඇත

04 මෙය ඇඳ ඇත්තේ කළු වියළි මකන සලකුණක් පමණක් භාවිතා කරමිනි.

05 කොහොමද ඒ ගැලපීම

06 චොකලට් ඇන්ඩ් මිල්ක් වගේ

07 ඒ හත්තේ ලොකු

08 දැක්ක ගමන් මොකද්ද මතක් උනේ

09 ඒ පාර්කින් එක

10 ගංවතුරෙන් පසු වීදියක් මත ඇති වියලුන  මඩ

11 ඒ පාර කොහොමද

12 සැබෑ ගස් ගෙයක්

13 මුද්‍රණය හිර වූ මුද්‍රණ යන්ත්‍රයකින් 3 වතාවක් මුද්‍රණය කරාට පස්සේ ආපු අමුතු අකුරු

14 චුට්ටි කොමඩු

15 මරු හෙවනැල්ල

16 ඉර උදාව

17

Leave a comment

Your email address will not be published.