ඔබ පුදුමයට පත් කරන දේවල් 20ක සැබෑ විශාලත්වය මෙන්න

සූර්යයාට සාපේක්ෂව පෘථිවිය කොතරම් විශාලදැයි ඔබ කවදා හෝ සිතා තිබේද? අපි පොඩි කාලේ හිතුවේ ඒක අහසේ තියෙන පුංචි දීප්තිමත් ආලෝක තිතක් කියලා. එය අපගේ සෙල්ලම් බඩුවටත් වඩා කුඩා විය. කෙසේ වෙතත්, සූර්යයා දැවැන්ත වන අතර, එය තුළ සියලු ග්‍රහලෝක රඳවා තබා ගැනීමේ හැකියාව ඇත. එය කොතරම් විශාලද යත් එහි පෘථිවි 1,300,000ක් පමණ අඩංගු කරවිය හැක. ඇත්ත වශයෙන්ම, ඔබ සියල්ල දැන් නොදැන සිටිය හැකිය.

බොහෝ දේවල් දුර පෙනෙන නිසා හෝ සැබෑ ජීවිතයේ කිසි දිනෙක අප ඒවා දැක නැති නිසා, අපට ඒවායේ ප්රමාණය හරියටම දැනගත නොහැක. එමනිසා, ඒවායේ ප්‍රමාණය සංසන්දනය කර සමහර දේවල් වල සැබෑ ප්‍රමාණය පෙන්වන්නයි අද අපි යන්නේ. නිදසුනක් වශයෙන්, ලෝකයේ විශාලතම ගස අසල සිටගෙන සිටින විට ඔබ කෙබඳු වනු ඇත්ද. අපේ කුඩා අත්වලට සාපේක්ෂව ගෝරිල්ලෙකුගේ අත පෙනෙන්නේ කෙසේද? එසේත් නැතිනම් මහා පිරමිඩ කොතරම් විශාලද? ඒවා දැන ගන්න එහෙනම් පහත පින්තූර සියල්ලම නරඹන්න

01 ගෝරිල්ලෙකුගේ අතක් සහ අපේ අතක්

02 හොඳින් වැඩුණු වොම්බැට් සත්වයෙක්

03 Lord Of The Ring චිත්‍රපටවල සමීප රූප සඳහා යොදාගත් එක් මුදුවක්

04 ට්‍රැෆික් ලයිට් වල විශාලත්වය

05 ලොව උසම ගස

06 හොඳින් වැඩුණු කිඹුලෙකුගේ විශාලත්වය

07 බස් එකකටත් වඩා විශාල වාහන

08 පිරිමීඩ වල විශාලත්වය

09 සම්පූර්ණයෙන්ම පුම්බා ඇති අශ්ව පෙනහළු

10 විශාල ගෝනෙක්

11 නිල් තල්මසුන්ගේ හදවතේ ප්‍රමාණය

12 Quetzalcoatlus Northropi නම් කුරුල්ලාගේ මීටර් 1.8 ක ආකෘතිය සහ  මිනිසෙකු . මෙතෙක් සිටි විශාලතම පියාසර සත්වයා වන්නේ මොවුන්ය

13 ඩයිනොසෝර අඩි

14 සුළං ටර්බයින තලයක විශාලත්වය

15 මිනිස් අතක් සහ වලස් අතක්

16 සූර්යයා තුළ පෘථිවි කීයක් අඩංගු කළ හැකිද යන්න පිළිබඳ දෘශ්‍ය නිරූපණයක්”

17 ලොස් ඇන්ජලීස් නගරයට සාපේක්ෂව වල්ගා තරුවක්

18  ඩේවිඩ් පිළිමයේ සැබෑ විශාලත්වය

19 සුළං ටර්බයිනකයක් සහ මිනිසෙක්

Leave a comment

Your email address will not be published.