කාවින්ද්‍යා අධිකාරි සාමන්‍යයෙන් එයගේ ෆෝන් එක වැඩිය කාටවත් පෙන්නන්න කැමති කෙනෙක් නෙවෙයිලු.
හැබැයි එයා ‘Canel C’ එක්ක කරපු වැඩසටහනක දී එයාගේ ෆෝන් එකේ ගොඩක් දේවල් පෙන්නලා තියෙනවා. මේ දවස්වල කවී වැඩියෙන්ම කතා කරන්නේ ‘බබල්’ කියලා කෙනෙක් එක්කලු. කවුද මේ බබල්. දැන්ම එයාව පෙන්නන්න විදියක් නෑ කියලා කියන කවී වැඩියෙන්ම කතා කරන්න ආසත් බබල් එක්ක කියලා මේ වැඩසටහනේ දී කිව්වා.
කියපු විදියට නම් මේ බබල් කවීගේ ළඟම කෙනෙක්.හෙළි කරන්න අකමැති බබල් කවීගේ ආදරේ ද? බලමුකෝ ඉස්සරහට…