මේ දිනවල යූටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ වැඩියෙන්ම සංසරණය වන වීඩියෝවක් තමයි ආර්ථික විද්‍යා දේශක බණ්ඩාර දිසානායක සර්ගේ වැඩිමහල් පුතාගේ අත ගත් මනාලියගේ සප්‍රයිස් නර්තනය. බණ්ඩාර සර්ගේ වැඩිමහල් පුතා තමයි ලකිඳු. ලකිඳු වෘත්තීයෙන් ගුවන් නියමුවෙක්. ලකිඳුගේ අත ගත්තේ නුරාධා. නුරාධා සහ ලකිඳු ප්‍රේම කතාව ඉතා ලස්සන ආදර කතාවක්. ඉතින් ඔවුන් දෙදෙනාගේ අපූරු ඡායාරූප කිහිපයක් අප ඔබට ගෙන ආවා.
එම ඡායාරූප පහතින්.
1
2
3
4
5
6
7
8
9
Courtesy -saaravita.lk