කාන්තාවන් සඳහා නිපදවූ අමුතු නව නිපැයුම් 21 ක් - Nonimi

කාන්තාවන් සඳහා නිපදවූ අමුතු නව නිපැයුම් 21 ක්

නව නිර්මාණකරුවන් කාන්තාවන්ගේ ජීවිත වඩා හොඳ කිරීම උදෙසා යම් යම් නව නිර්මාණ සිදු කරනු ලබනවා, නමුත් සමහර වෙලාවන් වල ඔවුන් නිපදවන දෑ ගැන අපිටද ඇත්තේ අමුතු කුතුහලයක් .ඉතින් එවැනි කාන්තාවන් සඳහාම නිපදවූ අපූරු නව නිර්මාණ 21ක් ගැනයි අද අපි ඔබට කියන්න යන්නේ.බලන්නකෝ ඔයාලා මේවා ගැන මීට කලින් අහලා තිබ්බද කියලා

01 LED eyelash

02 ඔබට විදුලි ආලෝකයක් ලබාදෙන මුහුණු ආවරණයක්.

03 මුහුණේ රැලි වලින් බේරෙන්න ප්රති-රැලි වෙළුම් පටියක්.

04

05 තොල් පුහුණු කරන්නක්

 

06  කට ලොකු කරගන්න කැමති අයට

07 ඔබේ නාසයේ හැඩය වැඩි දියුණු කිරීමට උපකරණයක්

08 ලිප්ස්ටික් පාවිච්චි කරන්න බැරි අයට ලිප්ස්ටික් ස්ටිකර්

09 ලස්සන ෆේස් මාස්ක එකක්

10 මාලුන්ට ආදරේ කරන ගෑණු ළමයින්ට

11 නියපොතු වියළන යන්ත්රයක්

12 ඇවිදින ගමන් අතුගාන්න

13 බබා එක්ක  ඇවිදින්න

14 යමින් ගමන් ඇඳුම් සෝදගන්න

15 පොදු ස්ථානයක ආහාර ගන්න

16 වැස්සෙන් සපත්තු දෙකත් ආරකෂා කරගන්න

17 වැස්සෙන් ෆුල් කවර් වෙන්න

18

19 බියර් පිරවූ බ්‍රා එක

20 ආරක්ෂිතව ෆෝන් එක ගෙනියන්න

21 කැලරි මැනල දෙන ගෑරුප්පුව

Leave a Reply