කාන්තා රූපය මත ඔබ ගැන හෙළිවන තොරතුරු මෙන්න

පෞරුෂය යන්න අර්ථ ගැන්වීම දුෂ්කර ,අසීරු කරුණක් .එය වෙනස් වන සුළු දේවල් වලින් පිරී ඇති අතර ඉතාමත් සුළු (නොසිතන) කරුණක් මත ද වෙනස් වේ .දැන් අපි ඔබට කියන්නේ මෙම කාන්තාවන් පසු පස හැරී ඇති රූප වලින් ඔබ තෝරා ගන්නා රූපයෙන් ඔබේ පෞරුෂය ගැන,

01.පළමු කාන්තා රූපය

ඔබේ සිත් ඇඳ බැඳගන්නේ නම් ඔබ, නිවුණු නමුත් මනා විශ්වාසනීයත්වයකින් හෙබි චරිතයකි. ඔබ බාධක කම්කටුලු ගණන් නොගන්නා ඔබට ලැබෙන ඕනෑම ප්‍රශ්නයක් සරලව විසඳා ගන්නා, ඉතා උද්යෝගී චරිතයකි, අලුත් දේවල් ගැන ඉතා උනන්දුයි. ඔබ ලේසියෙන් වට්ටන්නට බැරි තමන්ගේ රටාවක් ගොඩ නගාගන්න පෞරුෂයක්, ඔබේ අරමුණ වෙත ට යන (Focus mind) ඉවසිලිවන්තයෙකි. ලැජ්ජාශීලී නොවු ඔබ ඒකාන්තයෙන් ම ජයග්‍රහයකයෙක්. ආඩම්බරයි නේද?

02.දෙවන කාන්තා රූපය

ඔබේ තේරීම යාළුවන්ගෙන් පිරී ඉතිරී ඇති ඉතා සමාජශීලි පෞරුෂයක්, සමහර වෙලාවට පොඩ්ඩක් විතරයි වැදගැම්මකට නැති විහිළු තහළු කරන ඔබ දන්නා බොහෝ කොහොමද වැඩේ කරන්න ඕනේ කියලා. විනෝදකාමී, සතුටින් ඉන්න කැමතියි. දුක් පෙන්නන්නෙ නැති ඔබ සතුටෙන් ඉන්න කැමතියි. ධනාත්මක ඔබ අනවශ්‍ය දේවල් සත පහකට ගණන් ගන්නේ නෑ . කොච්චර ජොලියෙන් සිටියට සමහර නොසිතන දේවල් වලින් කඩා වැටෙන්නේ ඔබටත් හොරාමයි.

03.තෙවන රූපය නම්

තේරීම ලැජ්ජාශීලී හැබැයි විළිබිය ඇති අයෙක් . ලේසියෙන් හිතවත්කම් ගොඩනඟා ගන්නේ නැති නමුත් නිරායාසයෙන්ම ඔබ, ඔබව ම සොයා ගන්නා කෙනෙකි. හොඳ සැලැස්මක් සහිත වැඩ කරන ඔබ නිරායාසයෙන් ම දේවල් ගොඩනගා ගනී. ගැටුම් නැති, කාරුණික ඔබ, දිගු කලක් නොහොඳ තියා නොගනී. අන්‍යයන් ගේ හැඟීම් තේරුම් ගැනීමට උත්සාහ ගන්නෙකි. ඒ බව නොපෙන්වයි. මොන දේ ඔබ උගත් අයෙකි . අලුත් සැපවත් කරන්න උත්සාහ දරන්නෙකි. සමගිය ගොඩක් ඔයාට වැදගත් ඊටත් වඩා තනිව සිටින්නට ප්‍රියයි.

04.ශාන්ත මෙන්ම තැන්පත් බවට කැමති කට්ටිය 4 රූපයට කැමතියි.

හැබැයි ඔබව ඔබ ව්‍යාකූල කරන්න, අපහසුතාවට පත් කරන්න අමාරු චරිතයකි. හදවතට බඩ මනසට ඉඩදෙන කෙනෙකි. දුෂ්කර දේවල් සත පහකට ගණන් නොගෙන ජීවිතයට මුහුණ දෙනවා. හිතේ සතුට විඳින ආඩම්බරකාරී චරිතයකි. අරමුණ කරා මෘදු පුද්ගලයෙකි. ඔබේ ඉලක්ක වලට යද්දී කිසිවෙකුට හානි නොකර ඔබ යථාර්ථය දකිමින්, සමාජශීලී බවින් අනුන්ට උදව් උපකාර කරන්නෙකි.

05.ස්වාධීන, නමුත් මුරණ්ඩු ලක්ෂණ පෙන්වන අයත් 5 රූපය තෝරාගනී.

විශ්වාසදායී, ස්වාධීන ඔබ ඉතාමත් කලාතුරකින් වෙන කෙනෙකුගෙන් උදව් උපකාර ඉල්ලන්නෙකි. අපගේ භාෂාවෙන් නම් ටිකක් ඇට්ටරයෙක් ලේසියෙන් දෙයක් තේරුම් කරනවා නම් බොරු , ඔබ ඉන්නේ තමන්ගෙන් පිට ඔබගේ හදවතට ලං ළංවුනුවන්ට බොක්කෙන්ම තමයි. ඔබ තෝරාගත් රූපයෙන් ඔබේ චරිතය (පෞරුෂය) කියවෙනවා නේද , හරියට ම අත බලලා, මුහුණ බලලා කිව්වා වගේ.

Check Also

කොට්ටයක් නැතුව නිදාගත්තොත්

අප නිදා ගන්න ගන්නා කොට්ටයේ ඉතිහාසය පුරාණ මෙසපොතේමියාව දක්වා දිව යයි. එකළ ඒවා ගල් වලින් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *