ශනාලි කියන්නේ මීට කාලයකට පෙර විකාශය වූ සල්සපුනා ටෙලිනාට්‍යය හරහා අතිශය ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනියක් .
නමුත් කාලයත් සමග ඇයව රංගනය තුළින් දැක ගන්න ලැබෙන්නේ නැහැ .එයට හේතුව වන්නේ ඇයගේ විවාහය.බොහෝ රංගන ශිල්පිනියන් විවාහයත් එයත් සමඟ කලාවෙන් සමු ගන්නවා .ඇයත් එසේමයි.
මේ තියෙන්නෙ වර්තමානයේ ඇය ආදරණීය සැමියා සමග ගතකරන සුන්දර ජීවිතයේ ජායාරූප කිහිපයක්.
1
2
3
4
5
6
7
8