සිනමාව තුළින් මෙන්ම ටෙලි තිරයෙන් ජනප්රිය වුණු රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියන්නේ. ලංකාවේ ඉන්න රංගන ශිල්පිනියන් අතුරින් සරාගීම රංගන ශිල්පිනියක් ලෙස ඇයව බොහෝ දෙනෙක් හඳුන්වනවා.
පසුගිය කාලය පුරාවටම නදීෂා රංගනයෙන් දායක වුණු අළුත් නිර්මාණ දැක ගන්නට ලැබුණේ නැහැ. නමුත් ඇගේ නවතම ඡායාරූප කිහිපයක් අපට හමු වුණා. කාලයකට පස්සේ දකින්න ලැබුණු නදීෂාගේ කොණ්ඩා මෝස්තරයද වෙනස් වෙලා තිබෙනවා.
#1
#2
#3
#4