කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ අපේ රටේ දක්ෂ ගායන ශිල්පිණියක්. එමෙන්ම දක්ෂ රංගන ශිල්පිණියක්. එමෙන්ම දක්ෂ නිවේදිකාවක්. ඇය මේ වන විට ජීවත් වන්නේ ඇගේ මව වන ප්‍රවීණ ගායන ශිල්පිණි සමිතා මුදුන්කොටුව මහත්මිය සමගයි. එමෙන්ම ඇයගේ බාල සහෝදරයාද සමගිනි.
තමන්ගේ හිතේ තියෙන දේ කෙලින්ම සමාජ මාධ්‍යයට වුවත් එක් කරන කෙනෙක් ලෙස කාවින්ද්‍යාව අපිට හඳුන්වන්න පුලුවන්. විටෙක ඇය සමාජ මාධ්‍යයේ හැඟීම්බර වන අවස්ථාද දක්නට ලැබෙනවා. මේ වන විට කාවින්ද්‍යා අලුත්ම විලාසිතාවක් ඇගේ ජීවිතයට එක් කරගෙන තිබෙනවා.
ඒ තමයි ටැටූ. ශරීරයේ නොයෙකුත් තැන් වලට ඇය ටැටූ විලාසිතාව යොදා තිබෙනු දක්නට ලැබුණේ පසුගියදා අන්තර්ජාලයට නිකුත් වූ ඇගේ ජායාරූප කිහිපයක් මගිනි. මේ ඒ ජායාරූප පෙළයි.
1
2
3
4