කෙල්ලො ගන්න විදිහට කොල්ලොත් ෆොටෝ ගත්තොත්

සෑම කෙනෙක්ම වගේ තමන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත එක් කරනු ලබනවා.සමහරු දිනකට වරක් සතියකට මාසයකට වරක් හෝ මෙය සිදු කරනවා.ඉතින් එයිනුත් කාන්තා පාර්ශවය විශේෂයි.කාන්තාවන් විවිධ ඉරියව් වලින් හිඳ ලබාගන්නා ඡායාරූප වල ඇත්තේ වෙනම ලස්සනක්.ඉතින් එසේ එම ඉරියව් පිරිමි පුද්ගලයන් සිදුකළහොත් කුමක් සිදුවෙයිද?අන්න ඒ ගැන තමා අපි මේ අද කියන්න යන්නේ.

Gilbertjasono යන අන්වර්ථ නාමය සහිත Imgur පරිශීලකයෙකු මෑතකදී බ්‍රසීලයේ ඉන්ස්ටග්‍රෑම් නිරූපිකාවන් සාමාන්‍යයෙන් තම නිවාඩු ගත කරන Ponta dos Ganchos වෙත පැමිණියාය. ඔහු මෙම ගැහැණු ළමයින්ගේ ජනප්රිය ඡායාරූප නැවත ඔවුන් ලබාගත් ඉරියව් වලින්ම හිඳ සමාජ මාධය වලට එක් කරන ලදී.

එසේම කාන්තාවන් අතර ජනප්‍රිය Insta-clichés උපහාසයට ලක් කිරීමට පිරිමින් උත්සාහ කළ හාස්‍යජනක ඡායාරූප කිහිපයක්ද පහතින් ඔබට බලන්න පුලුවන්

01 ගහක් ලඟදී කෙල්ලො

02 බීච් ගියහම

03 රැන්ඩම් ක්ලික්

04 කට්ටිය සෙට් උනාම

05

06 රැන්ඩම් පෝස්

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

Leave a Reply