ගැටලු වලට මිනිසුන් සොයාගත්ත අපූරු නව සොයාගැනීම්
ගැටලු විසඳීම සඳහා නව ක්‍රම ඉගෙන ගැනීම අපගේ දෛනික ජීවිතයේ කොටසක් වන අතර, ගැටළු නිරාකරණය කිරීම සඳහා සෑම විටම නව ක්‍රම තිබේ, අප කළ යුත්තේ ඒවා සොයා ගැනීම හෝ වෙනස් ආකාරයකින් සිතීම සහ ඒවා අප විසින්ම විසඳා ගැනීම පමණි.ඉතින් ඒවගේ ගැටලු වලට ලෝකයේ මිනිසුන් සොයාගත්ත අපූරු නව සොයාගැනීම් ටිකක් තමා මේ තියෙන්නේ
පැළවලට වතුර දැමීමට පහසුම ක්‍රමය
ටීවි එකේ ස්ටෑන්ඩ් එක නැත්තන් එකක් හදාගන්න
බැටරිය දිග මදි එක ප්‍රශ්නයක් නෙමේ
ලූණු වල සැර යවන්න කියලා
ආයෙනම් යතුර නැතිවෙන්නෑ
ඉනිමගේ තවත් ප්‍ෙයෝජන
ලැප් එක එලියේ ඉඳන් පාවිච්චි කරන්න
බලු පැටියව පරිස්සමට ගෙනියන්න
බිත්තර ඇසුරුම් වල තවත් ප්‍රෙයා්ජනයක්
මා සෙටම ඇතිවෙන්න බඩු ගත්තහම
වැල යන අතට මැස්ස
පීසා ටෝස්ට්