මෙරට ප්රසිද්ධ මෝස්තර නිර්මාණ ශිල්පියකු මේ චන්දිමාල් ජයසිංහ විසින් සිය උපන් දිනය වෙනුවෙන් සූදානම් සකස් කරන ලද ඇඳුමකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් සමාජ ජාල වලට මුදා හැර තිබේ.
හමුදා නිලධාරීන් විශේෂ උත්සව අවස්ථාවකදී අඳින ඇඳුමක් ආකාරයෙන් ඒ සකස් කර තිබීම සම්බන්ධයෙන් සමාජ ජාල වල විවේචන එල්ලවෙමින් තිබේ.
ඔහුගේ එම ඇදුමේ හමුදා නිලධාරීන්ගේ වර්ණ, පදක්කම්, තනතුරු ආදයේද සංකේත ආකෘතින් දක්නට ඇත.
Chandimal #1
Chandimal #2
Chandimal #3
Chandimal #4
Chandimal #5
Chandimal #6