කාලයක් පුංචි තිරය අරක් ගෙන සිටි නෙහාරා පිරිස් හා මේනක රාජපක්ෂ කාලයක් දකින්න ලැබුනේ නැහැ. ඒ විදෙස් ගතව සිටි නිසා. අයෙමත් ලංකාවට ආ මේ දෙන්නා මේ වෙද්දී නිර්මාණවලින් දැකගන්න ලැබෙනවා. විවාහ වෙලා වසර ගණනාවක් ගත වුනු මේ දෙන්නා දැන් මව්පිය පදවිය ලබන්න සුදානමින් ඉන්නවා. එහි ඡායාරූපයක් පහතින්
Photo Credit-Golden Eye Photography
Nehara & Menaka #1
Nehara & Menaka #2
Nehara & Menaka #3
Nehara & Menaka #4
Nehara & Menaka #5