ජනප්‍රිය නිලි ටනාෂා හතරසිංහගේ සුන්දර චායාරූප එකතුව

ටනාෂා හතරසිංහ මේ දිනවල ගොඩක් ජනප්‍රිය චරිතයක්, සිරස ටීවී ඔස්සේ විකාශනය වන ”නීල පබළු” ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට පන පොවන ඇය මීට පෙර දෙරණ ‘‘මියුසික් බොක්ස්’’ වැඩහටනට නිවේදනයෙන් එක්ව සිටියා ඒ විතරක් නෙවෙයි, “දේදුන්න” යන සිනමා පටයේ රොෂාන් රණවන සමග ප්‍රධාන චරිත රඟපෑවේ ඇයයි. එය සටන් ජවනිකාවලින් පිරුණු ත‍්‍රාසජනක චිත‍්‍රපටියක්. ජනප්‍රිය නිලියක්, නිවේදිකාවක්, වැඩහටහන් ඉදිරිපත් කරන්නියක් විතරක් නෙවෙයි, ඇය මෝස්‌තර නිරුපන ශිල්පිනියක ලෙසත් ගොඩක් ජනප්‍රියයි.

දැන් ටනාශාගේ වයස අවුරුදු 26ක් පමණ වනවා. ඇය අධ්‍යාපන හැදෑරුවේ කෝට්ටේ ජනාධිපති බාලිකා විද්‍යාලයෙන්. ඒවගේම ඇයගේ පවුලේ මව පියා සහා නැගණියන් තිදෙක් සිටිනවා, ටනාෂා තමයි පවුලේ වැඩිමහල් දියණිය, ටනාෂගේ නංගිලා තුන්දෙනාම සංගීතය හදාරනවා. ටනාෂගේ පියා විදේශ රටක රැකියාවක් කරන කෙනෙක් ඇයගේ මව තමයි පවුලේ සෙවනැල්ල වෙලා තියෙන්නේ, ඉතින් ඒ හැමෝගෙම ආශිර්වාදයත් එක්ක තමයි ටනාෂා කළා ලෝකය පය තියලා තියෙන්නේ. ලංකාවේ විකාශනය වන ජනප්‍රිය ටෙලි නාට්‍යකින් ඔබ හමුවට එන ටනාෂා ගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

1

2

3

4

5

6

7

8

9

10

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *