ජනප්‍රිය නිලි හේෂානි ලියදිපිටගේ හිත හිරිවට්ටන සුන්දර පින්තූර එකතුව

මේ දිනවල ලංකාවේ ගොඩක් ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි ‘ධරණී’ කියන්නේ. නවක රංගන ශිල්පිනියන් කරලියට අරගෙන ආව මෙම ටෙලිනාට්‍යට දැන් හැමෝම ගොඩක් ආසයි. ඉතින් මෙම ටෙලිනාට්‍යයේ පධාන චරිතයට පන පොවන්නේ හේෂානි ලියදිපිට විසින්. ඇය 2020 වර්ෂයේ දෙරණ අවුරුදු කුමරිය තරඟය ජයග්‍රහණය කළා. හේෂානිගේ උපන්ගම අංගොඩ, ඒ වගේම ඇයගේ පවුලේ අම්මයි අප්පච්චියි, අක්කයි, අයියයිලු ඇය තමයිලු පවුලේ බාලයා. හේෂානි අධ්‍යාපනය හදාරන්නේ යශෝදරා බාලිකා විද්‍යාලයෙන්.

හේෂානිට දැන් වයස අවුරුදු 25 යි. හෙශානිගේ ලස්සන වීමේ රහස තමයි පලතුරු කන එක ඇය කියන විදියට දොඩම්, දෙහි, නාරං, මිදි තමයිලු ඇයගේ ආසම කෑම. ඒ වගේම දිනපතා උදෑසන 6.30 ඉඳලා 9.30 වෙනකම් ඇය ජිම් එකට ගිහින් ව්‍යායාම කරනවලු. ඒ වගේම ඇයට ප්‍රශ්නයක් වෙන වෙලාවට මනස නිදහස් කරගන්න කරනවා කියන්නේ නර්තනයේ යෙදෙන එකලු. ඉතින් ඔයාලා හැමෝම ආසාවෙන් නරඹන ධරණී කතාවේ වීරවරිය හේෂානිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

1

2

3

4

5

6

7

08

09

10

 

Leave a comment

Your email address will not be published.