ජනප්‍රිය නිළි පියුමි බොතේජුගේ සුන්දර චායාරූප එකතුව - Nonimi

ජනප්‍රිය නිළි පියුමි බොතේජුගේ සුන්දර චායාරූප එකතුව

කළා ලෝකයේ ඉන්න අපූරු රංගන ශිල්පිනියක් විදියට හඳුන්වන්න පුළුවන් චරිතයක් තමයි පියුමි බොතේජු කියන්නේ. එකිනෙකට වෙනස් විවිද චරිත හරහා ප්‍රේක්ෂක සරත් වශී කරගත් ඇය පුංචි තිරයේ සහ රිදී තිරයේ විතරක් නෙවෙයි වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙසත් ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම පියුමි දක්ෂ මෝස්‌තර නිරූපන ශිල්පිනියක්. පියුමි කියන විදියට ඇය උපතින්ම තරමක් දඟකාර චරිතයක්ලු. ඉස්කෝලේ යන කාලෙත් ඇයට වැඩිපුරම ඉඳලා තියෙන්නේ පිරිමි යාළුවො කියලයි ඇය කියන්නේ.

පාසල් කාලයේ ඉඳලම ඇය දක්ෂ නර්තන ශිල්පිනියක් කියලයි පියුමි කියන්නේ, ඒ වගේම රුපවාහිනී වැඩසටහන් ගණනාවකම ඇයගේ නර්තන හැකියාව අපිට දැකගන්න පුළුවන් වුනා. පියුමි පවුලේ අන්තිමයා ඇයට ඉන්නේ අයිලා තුන්දෙනෙක් ඉතින් අයියලා එක්ක හැදුන නිසා වෙන්න ඇතිලු පියුමි මෙච්චර දඟ, ප්‍රශ්න ආවත් ඒ ප්‍රශ්න ගැන ලොකුවට හිතන්නේ නැතිව සැහැල්ලුවෙන් ඉන්න කැමති චරිතයක් තමයි පියුමි කියන්නේ. ඉතින් කොච්චර ලොකු වුනත් තවමත් පුංචි කෙල්ලෙක් වගේ දඟ පියුමි බොතේජුගේ අපූරු පින්තූර එකතුවක් තමයි මේ.

01

02

03

04

05

06

07

08

09

10

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *