විනූ සිරිවර්ධන කියලා කියන්නේ කෙටි කාලයකින් ප්රේක්ෂක ජනප්රියත්වයට පත් වූ රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
එමෙන්ම රූපවාහිනියේ හා සිනමාවේද දායක වුණු ඇතැම් නිර්මාණවලිනුත් ඇඟයීමට ලක් වුණා.
ඇය ආදරණිය සැමියා එක්ක තම පළමු විවාහ සංවත්සරය පසුගියදා යෙදී තිබුණා.
ඔවුන් දෙපළ මෙම සතුටුදායක දිනය සමරා තිබුණේ, මෙලෙසින්…
01
02
03
04
05
06