ජනප්‍රිය රංගන ශිල්පිනී ඕෂදී හේවාමද්දුම රැජිණක් වගේ 13 වන විවාහ සංවත්සරය සැමරුවේ මෙහෙමයි

ජනප්‍රිය රංගන ශිල්පිනී ඕෂදී හේවාමද්දුමගේ 13 වන විවාහ සංවත්සරය අද (24) දිනට යෙදී තිබෙනවා.

මේ‌ හේතුවෙන් සිය පවුලේ උදවිය සමග කඩුවෙල ප්‍රදේශයේ හෝටලයක ඔවුන්ගේ සංවත්සරය සැමරුවා.

ඒ් වගේම ඕෂදී මුහුණු පොතේ මේ විදිහෙ සටහනකුත් තබා තිබුණා.

“අවුරුදු 13 ක මතක සටහන් වලින් කිහිපයක්….කවදාවත් අනවශ්‍ය නීති දැම්මේ නෑ..ඒක එපා… මේක එපා… කියලා කිව්වේ නෑ..හොඳ, නරක කියා දීලා ආශිර්වාද කළා…වැටුණ හැමතැනදීම හිත හයිය කළා…ජය, පරාජය දෙකටම මුහුණ දෙන හැටි කියලා දුන්නා..අවුරුදු 13 ම මාව තනි නොකර සෙවනැල්ල වගේ ළගින් හිටියා..අන්තිම හුස්ම ටික යනකම් ම මේ විදියට ම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
Happy 13th Anniversary to us!!!”

Check Also

උදෑසන ආහාර වේලට චොකලට්

ඔබ අතුරුපස හෝ චොකලට් කෑමට නොගන්නේ නම් , ඔබට බොහෝ දේවල් මග හැරෙනු ඇත. පුරාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *