ජනප්‍රිය රංගන ශිල්පි ජනිත් වික්‍රමගේ විවාහ දිවියට පිවිසුණා යැයි පවසමින් පසුගියදාක සමාජ මාධ්‍ය ජාලා කලඹමින් හුවමාරු වූ වීඩීයෝ පටයේ ඇත්ත නැත්ත පිළිබඳ ජනිත්ගෙන් කළ විමසීමකදී ඔහු පැවසූවේ එම ප්‍රචාරය අසත්‍යක් බවයි.
එම ඡායාරූප සහ වීඩියෝව පෙබරවාරි 14 යෙදුණු ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් තමා පෙනී සිටි රූගත කිරීමක් බවත් එසේ හොර රහසේ විවාහ වීමට කිසිම හේතුවක් නොමැති බව පවසමින් ජනිත් එය නිවැරැදි කළා.
1#janith
2#janith
3#janith
4#janith
5#janith
6#janith
7#janith
8#janith