ජපනා හදපු අමුතුම විදිහේ ගැජට් 15ක් මෙන්න
නව නිපැයුම් කරන රටවල් අතරින් ජපානයට හිමිවන්නේ සුවිශේෂි තැනක්.ජපනා හපනා කියලා නමක් පටබැඳි ඇති ජපානය ගැනනම් නෙමේ අද අපි කියන්න යන්නේ ජපන් ජාතිකයින් විසින් සොයාගත් අපගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන නව නිපැයුම් කිහපයක් ගැනයි අද අපි ඔබට කියන්න යන්නේ.මේවායින් සමහරක් ගැන ඇසූවිට ඔබත් පුදුම වෙනවා ඒකාන්තයි
01 ඩයට් කරන අයට ඩයට් බෝල්
02 පියන් රඳවනය
03 Bubble wrap keychain
04 නැප්කින් කලිසම්
05 නහය අලංකරණය
06 වායුසමීකරණය කළ සපත්තු
07 යන යන තැන බටර් ගාන්න
08 එහාට මෙහාට වැටෙන් නැතුව නිදාගන්න
09 ඇඟිලි කපාගන් නැතුව ඔනේ දෙයක් කපාගන්න
10 Sound-catcher pillow
11 කුඩයයි ටයි එකයි දෙකම එකට
12 ඔනේ වෙලාවක ටිෂූ එකක්
13
14 ctrl+alt+del එකපාර-ක්ලික් කරන්න
15 චොප්ස්ටික් විත් ෆෑන්
16 අතේ ගෙන යා හැකි මගී ආසනය
17 බහුකාර්ය අත්වැසුම්
18 පිට කහන තැන හරියටම කියන්න
19 බ්‍රා ලොක්
මෙම විශේෂිත බ්‍රා එකේ ස්ථාපනය කර ඇති ගණන් කිරීමේ ඔරලෝසුවට විවාහ ගිවිස ගැනීමේ මුද්දක් ලබා දීමෙන් ලොක් එක ඇරිය හැකිය.