ජානකිගේ සුන්දර චායාරූප එකතුවක් මෙන්න

ජානකි විජේරත්න ලංකාවේ ප්‍රේක්ෂක හිත දිනාගත්තේ රංගන ශිල්පිනියක විදියට ඒ වගේම ඇය නිරූපිකාවක් විදියටත් ගොඩක් ජනප්‍රියයි. නමුත් ඇය දැන් නිෂ්පාදකවරියක් විදිහට වැඩ කටයුතු කරනවා. ජානකීගේ සුන්දර සිරුරේ හැඩය නිසා ඇය ලංකාවේ Kim Kardashian යැයි විරුදාවලි ලබා තිබෙනවා. ඇයගේ ලස්සන වීමේ රහස ලෙස ඇය කියන්නේ නිතරම ව්‍යායාමවල නිරතවීම කියලා. පසුගිය කාලයේ හිරු රූපවාහිනී නාලිකාවේ විකාශයවූ ”ගැමුණු මහරජ” ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරියත් ඇයයි.

හැබැයි දැන් ජානකී වැඩිය පේන්න නෑ එකට හේතුව විදියට ජානකී කියන්නේ මේ වගේ කතාවක්. ” තනියම ඉද්දි දැනෙන ඒ තනිකමට මම කැමතියි. මිනිස්සු ගැවසෙන තැන්වලට යන්න මම කැමති නැහැ. කලබලකාරී ජිවිතේ මට විදින්න බැහැ.” කියලයි. ඒ වගේම ජානකී රංගනයට සමුදීලා ඉන්නේ කියලත් කියනවා එකට හේතුව ලෙස ඇය කියන්නේ මේ වගේ කතාවක්. ” ඇත්තටම රංගනය තුළින් මම කිසිම තෘප්තියක් ලබන්නේ නැහැ. මට හිතෙනවා ඒක වෙහෙසකාරී දෙයක් කියලා. ඒ නිසා මම රංගනයෙන් ඉවත්වුණා” කියලා. ඉතින් කාලයක් හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු ජානකී විජේරත්නගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ,

1

2

3


4

5

6

7

8

Published
Categorized as News

Leave a comment

Your email address will not be published.