කාලෙන් කාලෙට විවිධ කතා මවමින් කා අතරත් කතාබහාට ලක්වෙන සරාගී තරුණ නිරෑපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වෙන පියුමි හංසමාලි කියන්නේ කා අතරත් ජනප්‍රිය චරිතයක්..ගොසිප් මවන්නියක්
තාමත් තරුණ වියේ පසුවන ඇය මේ වන විට මවක්..සමාජ මාධ්‍ය ඔස්සේ වැඩියෙන්ම කතාබහාට ලක්වෙන ඇය තමන්ගේ ශරිර හැඩය පවත්වාගෙන යාම සඳහා පහු ගිය දවස් කිහිපයම කැප වීමෙන් වැඩ කටයුතු කරන ආකාරය අරය විසින් සමාජ මාධ්‍ය මුදා හැර තිබු ඡායාරෑප සහ විඩියෝ තුලින් දැක ගත හැකි වුනා.මේ විදිහට ඇගෙ මහන්සියේ ප්‍රතිඵල දැන් අපිට දැක ගන්න පුළුවන් ඒ ඇයගෙ සරාගී ඡායරෑප පෙලක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සෙ අපට දැක ගන්න ලැබිමත් සමගයි
1
2
3
4
5
6
7
8
9
10