ටනාෂාගේ වැඩිය කවුරුත් දැකලා නැති ටැටූ ඡායාරූප එකතුව මෙන්න

ලාංකීය කළා ක්ෂේත්‍රය තුළ සිටි සුන්දරත්වයෙන් සපිරි යොවුන් රංගන ශිල්පිනියක් තමයි ටනාෂා හතරසිංහ කියන්නේ. කොහොම නමුත් ඇය කළා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ගොඩක් සුන්දර ආකාරයටයි. ඇගේ මවගේ යෙහෙළියකගේ සැලුන් එකක චායාරූපයක් සඳහා පෙනීසිටින්න ටනාශාට අවස්තාව ලැබෙනවා. ඉතින් එලෙස ජායාරූපයක් සදහා පෙනීසිටින ඇය පසුකාලීනව මියුසික් වීඩියෝවකට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිකර ගනිමින් තමයි ක්ෂේත්‍රයට පිවිසෙන්නේ

එලෙස ක්ෂේත්‍රයට පිවිසෙන මේ සුන්දර තරුණිය වර්තමානය වනවිට සිනමාපට නිලියක්, ටෙලිනාට්‍ය නිලියක්, නිරූපිකාවක වගේම නිවේදිකාවක ලෙසත් ලාංකිකයන් අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ඒ විතරක් නොවෙයි ඇයව දකින බොහෝදෙනා කියන්නේ ඇගේ රුව ජනප්‍රිය නිලි මියා කලීෆාගේ රුවට සමාන බවයි

කොහොමහරි ඉතින් වර්තමානයේ සිරස නාලිකාව ඔස්සේ අපට මේ සුන්දර රංගන ශිල්පිනිය දැකගන්නට ලැබෙනවා. ඒ සිරස නාලිකාවේ විකාශනය කෙරෙන ‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය හරහායි. ඉතින් එලෙස ලාංකිකයන්ගේ ආදරය දිනාගෙන සිටින ඇය ඇගේ ආදරවන්තයා ගැන කියලා තිබුනේ මේ වගේ කතාවකුයි

“මගේ පෙම්වතා තමයි අනුරාධ එයානම් කලාවට සම්බන්ධ නෑ, එයා ව්‍යාපාරිකයෙක්, අපේ ප්‍රේමයට දැන් අවුරුදු 3ක් විතර වෙනවා. අනුරාධ හරිම අහිංසක ගොඩක් හොඳ කෙනෙක්, හැමෝම ගැන හිතන මනුස්සකම තියෙන කෙනෙක් එයා අපි 2023 විවාහ වෙන්න හිතාගෙන ඉන්නේ” කියලයි

ඉතින් එලෙස ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් මේ සුරූපී රංගන ශිල්පිනියගේ වැඩිය කවුරුත් දකින් නැති ටැටූ එකේ සහ ඇගේ සුන්දර ජායාරූප පෙළක් අපි අද මේ විදිහට අරගෙන එනවා

01

02

03

04

05

06

07

08

09

10

11

 

Leave a comment

Your email address will not be published.