ටීනා ෂනෙල්ගේ අලුත්ම ඡායාරූප එකතුව

නව පරපුරේ වඩාත් කැපී පෙනෙන දක්ෂ නිරූපිකාවක් ලෙස ටීනා ශනෙල් කියන්නේ කා අතරත් කතාබහට ලක්වෙන චරිතයක්. දේදුණු ආකාසේ චිත්‍රපටයෙන් රංගනයට පැමිණි අය නැවතත් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් හමුවන එනවා. මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන ප්‍රියන්ත කොළඹගේගේ අධ්‍යක්ෂණයක් වන “සකූගේ ලෝකය” ටෙලිනාට්‍යයේ හරිනිගේ චරිතයෙන් නැවතත් රංගනයට පැමිණි ටීනා ශනෙල්ගෙ අලුත්ම ඡායාරූප එකතුවක් මේ වනවිට සමාජ මාධ්‍යයට එක් කරලා තියෙනවා.

බොහෝ ප්‍රතිචාර ලැබෙන එම ඡායාරූප එකතුව අපි ඔබ වෙත ගෙන එන්න හිතුවා.

1

2

3

4

5

6

7

8

 

Published
Categorized as News

Leave a comment

Your email address will not be published.