ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි සහ ජනප්‍රිය රංගන ශිල්පිනි පියුමි බොතේජු මංගල ඇඳුමින් සැරසුණු ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා. ඩබ්ලිව් ජයසිරි සහ පියුමි විවාහ වෙලා කියලා තමයි මේ වනවිට එම ඡායාරූපයේ කතාබහ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ පිළිබඳව සොයාගිය අපිට නම් ආරංචි වුණේ ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යයක දර්ශනයක් සඳහා මෙලෙස මොවුන් දෙදෙනා මංගල ඇඳුමින් සැරසුණු බවයි. මෙහි ඡායාරූප ශිල්පියාද වන දයාන් විතාරණ මහතාද පවසා සිටින්නේ මෙය ටෙලි නාට්‍යයක දර්ශනයක් බවයි.
Pic 1
Pic2
Pic3
Pic4
කැළුම් දේවින්ද