තිබ්බ චූටි ඉඩ පාවිච්චි කරලා හොඳටම කරපු අවස්ථාවන් වල චායාරූප එකතුවක්
නාගරිකව ජීවත් වන බොහො දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ජීවත්වීමට ඉතා විශාල ඉඩකඩක් නොමැති වීම සමහරවිට මෙය කියවන ඔබත් මෙම ඉඩකඩ ප්රශ්නය නිසා පීඩා විඳිනවා ඇති.බොහොමයක් මහල් නිවාස වල ලොකු ඉඩකඩක් දක්නට නැති තරම්ය.ඉතින් ඒ වගේ ඉඩ මදි කිය කිය ඉන්නේ නැතුව තියෙන ඉඩෙන් අපූරු පුයෝජන අරන් කරපූ දේවලල් ටිකක් තමා අද අපි ඔබට පෙන්වන්න යන්නේ.ඉතින් මේ ටික බලලා ඔයාලත් තියෙන ඉඩෙන් අපූරු දේවල් කරන්න ට්‍රයි එකක් දෙන්න.අවශ්‍ය වෙන්නේ අලුත් විදිහකට හිතන්න විතරයි
01

02

03

04

05

06

07

08

09
10
11
12
13
14
15
16
17
18
19
20
21