තේරුම් ගන්නනම් දෙපාරකට වඩා බැලිය යුතු අමුතුම චායාරූප 21ක් මෙන්න
ඔබ කවදා හෝ මිනිස් රුවක් සහිත බව්වෙකු, හිස් කබලක හැඩයේ මල් හෝ අවතාර පා පැදිකරුවන් දැක තිබේද? නෑ නේද? හොඳයි, දැන් එහෙනම් ඔවුන් බැලීමට සූදානම් වන්න. අපි ඔබට ඉදිරිපත් කරන්නේ අසාමාන්‍ය කෝණ, ආලෝකය හෝ සෙවනැල්ල නිසා සහ අපගේ පරිකල්පනය නිසා සිදු වූ ‘ප්රාතිහාර්යයන්’ පිළිබඳ ඡායාරූප එකුවකි.ඔබට මේවා තේරුම් ගැනීමට දෙවරක් බැලීමට අවශ්‍ය විය හැකි අතර සමහර විට එහි සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට තුන් වන වරත් බැලීමට සිදු විය හැකිය.
බව්වෙක්ද නරියෙක්ද?

මිනී මල්

ඇඟෙන් ඉවතට යන පූසගේ ආත්මයද ?

මොනවා කියලද හිතන්නේ

මේ මොකාද මේ

පාපැදිකරුවන් සහ බූතයෝ

එච්චර කෙට්ටු කකුල්?

මේ වගේම තවත් ඡායාරුප කිහිපයක් ඔන්න

#1

#2
#3
#4
#5
#6
#7
#8
#9
#10