තේරුම් ගැනීමට දෙපාරක්වත් බැලිය යුතු අමුතු චායාරූප 25ක් මෙන්න - Nonimi

තේරුම් ගැනීමට දෙපාරක්වත් බැලිය යුතු අමුතු චායාරූප 25ක් මෙන්න

මෙම පින්තූරවල ඇත්තටම තියෙන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට ඔබට දෙවරක් හෝ 3 වතාවක් බැලිය යුතුමය. ඒවායේ ඇත්තටම තියෙන්නේ කුමක්දැයි සොයා දැනගැනීමට ඔබ තත්පර 3 කට වඩා වැය කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

සෙවනැල්ල ගැහැණු ළමයාගේ රහස් හෙළි කරයි.

ඇත්තම වගේ

ඇත්තටම ඒක අපිරිසිදු නෑ ඒක අලුත් මෝස්තරයක්

පඩි පෙළක් දැක්කද ඉස්සරලම

නෑ නෑ ඇය කොට කලිසමක් ඇඳලා නෑ

එල්විස් ප්‍රෙස්ලි ඔයා

නෑ ඒ කලිසම

2D බිල්ඩිම

පූසා දියවෙලා ගිහින්

පොටෝ ෆොප් නෙමේ

කවුරු කාවද උස්සන් ඉන්නේ

කකුල් 3ක්?

මැච් වෙනවා හොඳට

මං ලස්සනද

බබා හම්බෙන්න වගේ

ඇත්තටම බිල්ඩිම ඇද නෑ

පොප්කෝන් එහෙම නෙමේ

ඒක කැමරාවක් නෙමේ

Leave a Reply