දකිද්දිම එඩිට් කියලා හිතුනත් මේවා සැබෑවටම ගන්නා ලද ඡායාරූප 15ක් කියලා ඔබ විශ්වාස කරනවද

සමහර දේවල් තියෙනවා එක පාරට අපි ඇත්තටම දකිනකොට මේක නම් මාරයි කියල කියවෙන. ඒ වගේමයි ඒවා යම්කිසි එඩිට් කිරීමකට ලක් කර ඇති බවට සිතෙන.දැන් කාලේ හැමෝගෙම අතේ ජංගම දුරකථනයක් තියෙන නිසා ඒවගේ අපූරු දේවල් ඡායාරූපයකට අල්ල ගන්න එක අමාරු දෙයක් නෙමෙයි. මේ පහලින් තියෙන්නෙත් අන්තර්ජාලය පුරා හුවමාරු වෙන ඒ වගේ පට්ටම පින්තූර එකතුවකුයි..

01 මකර සමක් මෙන් පෙනෙන ගල්

02 කොටු හැඩයේ වළාකුළු දැකලා තියෙනවද?

03 පැයක පමණ කාලයක්  ලී සුද්ධ කිරීමෙන් පසු කෙනෙකුගේ අත

04 ලී කුඩු නිසා මේ අත වියළි හා ඉරිතලා ගිය  බවක් පෙන්වයි.

05 හඳුන්කූරේ දුම ගියපු විදිහ

06 කෙසෙල් කොළයක්

07 චෙරි මල් පෙති වලින් පිරුණු ගංගාවක්

08 කාන්දමේ බලය

09 අවුරුද්දක් ශීතකරණයේ තැබූ තදින් තම්බා ගත්  බිත්තරයක්

10 රතු සූරියකාන්ත

11 මුහුදු දෙකක් එකට එකතු වෙන ස්ථානයක්

12 දුම්රිය නැවතුම්පළක් ඉහළ ආකාසයේ සිට

13 අයිස්ලන්තයේ අයිස් ගුහා

14  දේදුනු දියඇල්ල

15

Leave a Reply